sandun perera – thaniwennepa lyrics
තනි වෙන්නෙපා මෙසේ සදා කල් ඔයා
වෙනතක් බලා ගියත් අරුංගල් සොයා
මෙතුවක් නැතේ කලේ වැරැද්දක් මෙමා
සිහිසන් වෙලා හදේ බොහෝ තැන් මෙදා
මා ගැන සිතුනොත් අනුකම්පා
නැවතත් එනු මැන හනික සොයා
මා ගැන සිතුනොත් අනුකම්පා
නැවතත් එනු මැන හනික සොයා
දෙවියන්ටත් භාර හාර වුනා
ඉටු වේවා කියලාම ප්රාර්ථනා
දෙවියන්ටත් භාර හාර වුනා
ඉටු වේවා කියලාම ප්රාර්ථනා
මා ගැන සිතුනොත් අනුකම්පා
නැවතත් එනු මැන හනික සොයා
මා ගැන සිතුනොත් අනුකම්පා
නැවතත් එනු මැන හනික සොයා
ඔබ හැරුනොත් කවුරුවත්ම එපා
ලග රැදිලා සිප ගන්න දෑත් විදා
ඔබ හැරුනොත් කවුරුවත්ම එපා
ලග රැදිලා සිප ගන්න දෑත් විදා
මා ගැන සිතුනොත් අනුකම්පා
නැවතත් එනු මැන හනික සොයා
මා ගැන සිතුනොත් අනුකම්පා
නැවතත් එනු මැන හනික සොයා
තනි වෙන්නෙපා මෙසේ සදා කල් ඔයා
වෙනතක් බලා ගියත් අරුංගල් සොයා
මෙතුවක් නැතේ කලේ වැරැද්දක් මෙමා
සිහිසන් වෙලා හදේ බොහෝ තැන් මෙදා
මා ගැන සිතුනොත් අනුකම්පා
නැවතත් එනු මැන හනික සොයා
මා ගැන සිතුනොත් අනුකම්පා
නැවතත් එනු මැන හනික සොයා
Random Lyrics
- wincent weiss – herz los lyrics
- quebonafide – c’est la vie lyrics
- johnny gill – 5000 miles lyrics
- voicians – stranger lyrics
- yung pretty – intro lyrics
- janne elias – movin’ along lyrics
- astrit – blunts n’ henny lyrics
- trey pearson – silver horizon lyrics
- raja raja – jihan cantik lyrics
- shamir – what else lyrics