
ajith ariyarathne - hadawathin lyrics
Loading...
හදවතින් සෙනෙහස පුරා ඔබ එදා.
මා වෙත පිදූව සෙනෙහේ.
කදුලකින් දෙනයන වසා ඇයි මෙසේ…
මා හද තනි කලේ… ♥♥
දෙනෙතේ හසරැල් සලා.
සිහිනය සේ බොද වෙලා.//
මගේ පැතුම් ලොව පහන් නිවා අද.
ඉගිලී යන්න ගියා.
හදවතින් සෙනෙහස පුරා ඔබ එදා… නොසිතුව සේ මා එදා.සමුගෙන ගියේ ඔබ සදා.පෙර සේ මතු දින නැවතත් හමුවෙමු හිනහී අප දෙදෙනා…
හදවතින් සෙනෙහස පුරා ඔබ එදා…
Random Lyrics
- the smell of death - headless horseman lyrics
- meek mill feat. omelly - war pain lyrics
- jazz cartier - save me from myself lyrics
- ben harper - live lyrics
- slydigs - light the fuse lyrics
- j'martin - version banda lyrics
- alx villareal - apoco no quisieras? lyrics
- nadia - born to be wild (acoustic) lyrics
- crystal kay - i'm beautiful lyrics
- the lemons - gerelt khotiin gudamj lyrics