akalanka gunarathne - pansil pahama lyrics
පන්සිල් පහම රැකපු ඔබමද එදා
අද මෙහෙම රවටන්නේ බොරුවෙන්ම මා
හරි වැරදි ගැන තරක නොකරේ එදා
ඔබ අහිමි වෙයි කියලා ඇති බය නිසා
තෙරුවන් වදින මේ
අත් දෙකෙන් ඔබව රැක ගන්නනම්
නෑ පිනක් කරලා මං
පෙර ගෙවු භවෙකවත් මගේ හිතින්
මා ඔබට ගැලපෙන්නේ නැති බව කියා
තේරුම් කරද්දිත් එදා
ඔබ නේද බලහත්කමින් වගේ එදා
මට ආදරේ කල කෙනා
තෙරුවන් වදින මේ
අත් දෙකෙන් ඔබව රැක ගන්නනම්
නෑ පිනක් කරලා මං
පෙර ගෙවු භවෙකවත් මගේ හිතින්
විශ්වාසේ ඉහළින්ම ඔබ ගැන එදා
තිබුනත් පලක් නැති උනා
එය කාලෙකට පෙරදි ඔබ කඩකලා
කියලා අදයි දන්නේ මා
පන්සිල් පහම රැකපු ඔබමද එදා
අද මෙහෙම රවටන්නේ බොරුවෙන්ම මා
හරි වැරදි ගැන තරක නොකරේ එදා
ඔබ අහිමි වෙයි කියලා ඇති බය නිසා
තෙරුවන් වදින මේ
අත් දෙකෙන් ඔබව රැක ගන්නනම්
නෑ පිනක් කරලා මං
පෙර ගෙවු භවෙකවත් මගේ හිතින්
තෙරුවන් වදින මේ
අත් දෙකෙන් ඔබව රැක ගන්නනම්
නෑ පිනක් කරලා මං
පෙර ගෙවු භවෙකවත් මගේ හිතින්
Random Lyrics
- sabino - big money lyrics
- plagues - snow in the surf city lyrics
- ユナ(神田沙也加) - smile for you lyrics
- лесоповал - lev tolstoy lyrics
- grupo bryndis - cancion para una virgen lyrics
- chicano batman - the taker story lyrics
- lil durk - in my lyrics
- alex_redd_official - cult lyrics
- jona - you lyrics
- coldplay - hypnotised lyrics