
akhtar j - querida lyrics
[verse 1]
baby gurl hey talk to me slow (real slow)
come closer i’m up for a show (mm hmm)
such a poser i like that though (haha)
and your cute smile..makes me go whoaa
darlin.. you & me yeah we bound to be
first 2.. letters matching thaz philosophy (alright, alright)
wanna.. build a castle just for you & me
me & you.. together we dance “la vie”
[chorus]
querida.. come make me your marido (mi amor, mi vida)
tu olor me vuelve loca (tan loca)
labios suaves como rosa
(te qiero) te amo mi querida
[verse 2]
මගෙම දෑතේ පැටලී මේ ආ
ඇගෙම දෑසේ රැඳුනේ අද මා
පෙනුන තාලේ අතරේ ඔබ මා
ගෙවුන තාලේ අවිවේකයි මා
බලන් ඉන්නේ මා ඈ ගමන් දැන් යන විදී
ළැම ගස්සා නලවනකන් මම හිදී
මායාවී lips කරකෝලා මගේ මූණ kiss දුන්නා කාමෙන් ඕම
ආලෝකේ පාලා ඈ නෑනේ අද පාමා
මා රාගෙන් අහසේ ඈ හා වැතිරීලා සැරසීලා
ඇදවීලා baby
පාලා ඈ නෑනේ අද පාමා
මා රාගෙන් අහසේ ඈ හා
වැතිරීලා සැරසීලා ඇදවීලා baby
ගමන් යන තැන් විදී
නළවනකන් හිදී
කරකෝලා මගේ මූණ
kiss දුන්නා කාමෙන් ඕම
මේ කෙල්ලගේ රුව වාසි
මෙලොව සිහියක් නැති මට රහසින්
ඇවිල්ලා කිව්වා ලඟ ඉදන් පහසින්
ආදරේ විතරලු ආස ඕනේ නෑලු බන් කාසි
baby doll දැන් මගේම වේවි මේ හද sold
ඔයාටම ලඟින්ම ඉන්නම් මං වෙන්නෑ bored
තලෙළු පාටට ආසම ගොඩක් ගැලපෙනම product එකක් ඔයා ගොඩක් ශෝක්
baby doll
[chorus]
querida.. come make me your marido (mi amor, mi vida)
tu olor mе vuelve loca (tan loca)
labios suaves como rosa
(tе qiero) te amo mi querida
Random Lyrics
- kingmade aidyn - five lyrics
- lucas curotto - todo llegará lyrics
- temurone & nepervaya - номера lyrics
- grimzlee - don't look down! lyrics
- quirico canicula - falling down lyrics
- zuuz - mocro lyrics
- svdponcho, yung kage & saber gang - el rancho lyrics
- yungzazbl4, tradich, bigble$ - femme fatal lyrics
- daughter of swords - morning in madison lyrics
- martha logue - gojira part. 3 lyrics