anura priyakelum - maawathe lyrics
Loading...
මාවතේ රැදීලා හිතුමතේ ගැටීලා
අපෙ අනාගතේ කඩේ පිලේ ගාටා
ජීවිතේ සොයාලා කටු කකා වැටීලා
දුක නසා මෙසේ පැදන් යමු ආටා
තේ කහටාක් තොල ගාලා
ඒ අදත් අපේ අතේ සතේ නැතේ කියා දුකක් සදා
සැපෙන් විදීම් ආ සිනා පා
මාවතේ රැදීලා හිතුමතේ ගැටීලා
අපෙ අනාගතේ කඩේ පිලේ ගාටා
ජීවිතේ සොයාලා කටු කකා වැටීලා
දුක නසා මෙසේ පැදන් යමු ආටා
ජීවන ගමන් මගේ දුක තද කරන් හිතේ ආවා
දෛවය මචං අපේ මේ ලෙස ලැබී ඇතේ සිහිනේ යමු පියඹා
අත කරවටේ දමා මේ සිහිනේ අපේ සොයා
බොම්පිට් වනන්තරේ පීරා සීමා
ෆැන්ටසි ලොවෙන් එහා පීනා
තේ කහටාක් තොල ගාලා
ඒ අදත් අපේ අතේ සතේ නැතේ කියා දුකක් සදා
සැපෙන් විදීම් ආ සිනා පා
මාවතේ රැදීලා හිතුමතේ ගැටීලා
අපෙ අනාගතේ කඩේ පිලේ ගාටා
ජීවිතේ සොයාලා කටු කකා වැටීලා
දුක නසා මෙසේ පැදන් යමු ආටා
Random Lyrics
- pantelis pantelidis - alkoolikes i nihtes lyrics
- mc pooja - we don't believe what's on television - album version lyrics
- paul bars - i can't smoke lyrics
- get the shot - divination of doom lyrics
- pulp musicals - polaris lyrics
- yung beef - ghetto angels remix (demo) lyrics
- magmoosir - madonna lyrics
- pjayproduces - i don't dance lyrics
- playxing - vivienne . celine lyrics
- tiguan jones and grayson voltaire - love to hate you lyrics