ayodhya perera - sandu nisha lyrics
Loading...
සිතුවාට මා හද ගිලන් වී ඇති කියා
ඒ ඔබෙ සිතයි මා රැවටුනා
හැඬුවාට මා හඳ බලන් හැම රෑ දිවා…
ඔබ දුටුවෙ නෑ ඒ සඳු දිවා
සඳු දිවා සඳු දිවා ඔබ දුටුවෙ නෑ ඒ සඳු දිවා
රැවටුනා මා රැවටුවා ඒ සඳු දිවා…
හද ගිලන් වී ඇති කියා සිතුවාට මා
ඔබ සිතයි මා රැවටුන් නෑ
ලොව නව දිශා දුටුවෙ මා හැම රෑ දිවා
ඔබ යල් පනී රාමුව වටා
මුව වටා මුව වටා
තිබුනෙ නෑ හසරැල් රටා
නැවතිලා ඔබ දිහා බලන් සිතා
සිතුනාට මා හද ගිලන් වී ඇති කියා
ඒ ඔබෙ සිතයි ඔබ රැවටුනා
නිවුනාට මා හඳ බලන් හැම රෑ දිවා
ඔබ දුටුවෙ නෑ ඒ සඳු නිශා
සඳුනි ෂා සඳුනි ෂා ඔබ දුටුවෙ නෑ ඒ සඳුනි ෂා
සඳුනි ෂා සඳුනි ෂා සඳුනි ෂා..
සඳුනි ෂා ඒ සඳුනි ෂා සඳුනි මා හැරගියා සඳුනි ෂා ඒ සඳුනි ෂා සඳුනි ෂා…
Random Lyrics
- salvatore ganacci - what makes us wonderful lyrics
- almazov91 - препараты (preparations) lyrics
- juan alban - bodies lyrics
- bgtti - leetspeak (demo) lyrics
- anton2fangs - fight or flight with cover lyrics
- аманит (amanit) - аманит (amanite) lyrics
- kathleen regan - best or worst? (the duet) lyrics
- t. danny - csak te lyrics
- inna - dance for me lyrics
- hands like houses - hurricane lyrics