
cairo rich & prasa kg - ubage daiwe lyrics
[hook : cairo rich ]
මන් ලියන්නේ උබගෙ දෛවේ…
සාතන්ට කියලා බේර ගන්න බෑ බන් මරනෙන්…
මිනිස්සු තාම යන්නේ ගමනේ…
කෙලවර දකි තව්තිසාවෙන්…
තෙරෙන්නෙනෑ…
උබලා මුලාවෙන් වෙලිලා තෙරෙන්නෙනෑ…
කකුලෙන් ඇදලා බිමට වට්ටන්න බෑ…
උබට මේවා තෙරෙන්න මොලයක් නෑ…
නිග මාත් ඉන්නේ කල්පනාවෙන්….
දකින රෑප වෙනස්වෙයි කල්පනාවෙන්….
මන් ඉන්නේ බලාන කල්පනාවෙන්…
පනින්න පනින්න උඩම දැන්
තෙරෙන්නේ සීමාව පස්සේ…
දුරට යන්නේ හීන දැනෙයි උබට මගේ රස්නේ…
මාරයා වෙලා මම එන්නේ උබගෙ පස්සේ…
මගෙ කැමැත්ත ලියපන් නැත්නම් මරනේ…..
[verse 1 : prasa kg:]
කන් රත් වෙන්ඩ, ගැං කිලෝ ගැං, දෙන්නෙ වේදනාව, තව දෙනා..
මං ලියන්නේ ඉන්නේ, යන්නේ, එන්නේ අහසෙන්.(ahase deviyo na)
මල්ටි වර්ස් දෙන්නේ මල්ටිවර්ස් අතර මැද්දේ.(paawe)
මමත් බරක් වේලුවා උඹල දන්නේ පස්සේ.(masse)
ගැහුවෙ නෑ දුකේ සල්ලි ඕන තැනක දමලා ඇද්දේ.(jaathi)
කිලෝ වලින් දුන්නු බඩු වලට තාමත් රටක් පැද්දේ.(kilo gang)
මේවා කලවං නැති වදන් නිසයි උඹල කැස්සේ
ඒකයි දකින දකින තැන අහන්නේ අලුත් ඒවා නැද්දැයි, ඒ නැද්ද?(a nadda)
මාත්‍රා වැඩි, දාපන් වමන්නේ.(wamane)
og එක්ක අඩි, තාමත් ගමන්නේ.(pudi)
මං ලියන්නේ මගේ පදනේ,(hari) තදනේ
ට්‍රයි කරන්නේ සම වදින්න මැද්දේ.(hari)
පාවලා නොදී හිටියේ, ඉන්නේ මොහොතෙම ඔළුවෙන්.(molen)
දිව්වෙ ආතල් ගොඩේ, සාක්කුවත් ලයිෆ් එකක්නෙ.(nadu)
බල්ටින ගහලා වැහුනත් කළුවා, සතා පස්සෙන්, හයිවේ
මං ලියන්නේ උඹගේ දෛවේ.(ube daiwe)
අම්මෝ බං,(ammo) පරණ සිද්ධි මාව අරන් යන්නේ කල්පනාවෙ.(kalpanawe)
ට්‍රයි එක හැම මොහොතෙම අල්ප මාවතෙ.(alpa mawathe)
පුරුද්ද ආතල් නිසා කල්ප ගානේ.(kalpa gaane)
ඒකයි ආපු එවුන් මල් ගෙනාවේ.(mal grnawe)
මමත් හිටියේ සමග මරුනේ, ඒක මරුනේ.(maru)
ගන් තියන්නේ ඉන්නේ, වන් තියන්නේ ,ගම් තියෙන්නේ අස්සේ.(pa pa pa)
මං කියන්නේ නෑ, දැනගත්තොත් පුතේ උඹලා බරුණේ.(baru)
මං කියන්නේ, උන් තියද්දි, ඇහෙයි අන්තිම සද්දේ.(pa pa)
මාරයා වෙලා මමත් එන්නේ උඹගේ පස්සෙන්.(karume)
මගේ කැමැත්ත ලිව්වොත් හිට්නේ.(grata ta ta)
අවීචි ළඟ ළඟ දැන සිතුවිලි උඹේ ලකා ගෑවේ.(laka)
කිලෝ,(kilo) කිලෝ,(kilo) යකා ගෑහැවේ
[hook : cairo rich ]
මන් ලියන්නේ උබගෙ දෛවේ…
සාතන්ට කියලා බේර ගන්න බෑ බන් මරනෙන්…
මිනිස්සු තාම යන්නේ ගමනේ…
කෙලවර දකි තව්තිසාවෙන්…
තෙරෙන්නෙනෑ…
උබලා මුලාවෙන් වෙලිලා තෙරෙන්නෙනෑ…
කකුලෙන් ඇදලා බිමට වට්ටන්න බෑ…
උබට මේවා තෙරෙන්න මොලයක් නෑ…
නිග මාත් ඉන්නේ කල්පනාවෙන්….
දකින රෑප වෙනස්වෙයි කල්පනාවෙන්….
මන් ඉන්නේ බලාන කල්පනාවෙන්…
පනින්න පනින්න උඩම දැන්
තෙරෙන්නේ සීමාව පස්සේ…
දුරට යන්නේ හීන දැනෙයි උබට මගේ රස්නේ…
මාරයා වෙලා මම එන්නේ උබගෙ පස්සේ…
මගෙ කැමැත්ත ලියපන් නැත්නම් මරනේ…..
Random Lyrics
- bouganville - noi non moriremo mai lyrics
- hp produções divulgação - vem nessa loucura lyrics
- b00gie.g - doria lyrics
- baggers - имитатор (the imitator) lyrics
- sub2jay - i hear it lyrics
- rumo - figli del fiume lyrics
- spacey jane - so much taller lyrics
- deerhoof - dummy discards a heart (live 2003) lyrics
- амаль (amal') - chattin (mixed) lyrics
- boone mccord - say no lyrics