
chamel - sarasiye lyrics
Loading...
හීන කැනදූ ආලවන්තී ඈ
පාන මුකුලූ රූප නාරී ඈ
තාල පොකුරු පෑව මියුරී ඈ
හදවතක් පුරෝන අංගනාවී ඈ
pre chorus
ඉන්ගි බින්ගි සායම් පානා
සිලි සිලි සිත්තම් ගේනා
ඉන්ග සුන්ග නලවන්
සරනා ඈ
නෙතුකැන් සන්සුන් කරනා
සිතිවිලි සක්මන් කෙරුනා
සන්ද සරසි මා සිත මන්මත් කරනා..
chorus
සරසියේ සරසියේ
සරසියේ සන්ද සරසියේ
ඈ මා සිත්ගත් රූපිකාවී
මගෙ හදගත් සුරන්ගනාවී
සරසියේ සරසියේ
සරසියේ සන්ද සරසියේ
මා සිත්ගත් රූපිකාවී.. ඈ..
නීල පබළු සාර සිනහා පෑ
ආල සයුරු සිතිජ මායිම් නෑ
රූප කැන්දූ පාට මුවගින් ගෑ
හදවතක් නලෝන සිත්තරාවී ඈ
ඉන්ගි බින්ගි සායම් පානා…
Random Lyrics
- dae gwuapo - energy lyrics
- retoxik - king! lyrics
- re4se - hometown hero lyrics
- georges moustaki - adolescence lyrics
- brunzyn - barz lyrics
- kankan - (n)(n) lyrics
- bankroll ka$hh - “dark rose” freestyle lyrics
- a1 kush - moon light music lyrics
- the destinations - i can't leave you lyrics
- icxnic - movie lyrics