chandeepa jayakody - wasanthaye lyrics
Loading...
වසන්තයේ එක දවසක අඳුර ගලනා හැන්දෑවේ
සීතල පැතුම් දෙතොලින් අරන්
පිරූ පෙම් නම් තාම මතකයි
ආදරේ නම් සිහිනයකි…//
සිහින හිරිපොද වැහැලා ඔබේ ආදර උණුසමේ
පාට මල්පෙති සේදුනා
අතර ගිය ඒ මතකයේ
කොතන හෝ මඟ නැවතිලා
තාම මං ඉන්නවා
වසන්තයේ…
නෙතක කඳුලක දැවටෙනා
සරා සඳ ලතවෙනා
අඳුර ගලනා වීදියේ
බැඳී විසිරුණු සිහිනයේ
විසුල කඳුලැලි හමුවෙලා
තාම මං ඉන්නවා
වසන්තයේ…
Random Lyrics
- mau mau - laserta lyrics
- jam project - savior in the dark lyrics
- swati - 2 oclock in the a.m. lyrics
- cracker - better times are coming our way lyrics
- sneaks - cinnamon lyrics
- crystal kay - hide'n'seek lyrics
- the stereo - tell your football dad no lyrics
- mary mccaslin - young westley lyrics
- scutian - moldes lyrics
- nando reis - nos seus olhos lyrics