charitha attalage feat. ridma weerawardena - sandawathiye lyrics
Loading...
සදවතියේ…
ඔබ මගේම යයි කියා.ලා…
මං අහස බලා උන්නා…
අහස බලා උන්නා…
ඇසිපිය හෙලනා…
ඒ සුලු මොහොතේ පවා…මා…
වළාකුලට ඔබ මුවා වෙලා…
ඇයි මගේ සදවතියේ…
සදවතියේ…
ඔබ මගේම යයි කියා.ලා…
මං අහස බලා උන්නා…
අහස බලා උන්නා…
ඇසිපිය හෙලනා…
ඒ සුලු මොහොතේ පවා…මා…
වළාකුලට ඔබ මුවා වෙලා…
ඇයි මගේ සදවතියේ…
රැදෙන්නෑ…මා… නෙත් මානයේ…
නිවෙන්නේ…ඇයි මේ යාමයේ…
මා… රිදවනු ඇයි…
මා… හඩවනූ ඇයී…
සදවතියේ ඇයි මා… තනිකෙරුවේ…
සදවතියේ…
ඔබ මගේම යයි කියා.ලා…
මං අහස බලා උන්නා…
අහස බලා…
ඇසිපිය හෙලනා…
ඒ සුලු මොහොතේ පවා…මා…
වළාකුලට ඔබ මුවා වෙලා…
ඇයි මගේ සද…වතියේ…….
Random Lyrics
- torchia - fury lyrics
- sad affleck - una extragrande por favor lyrics
- jannika b - riisu kokonaan lyrics
- blake shelton - money lyrics
- twin peaks - with you lyrics
- superiots - neng geulis lyrics
- taylor swift - the making of a song - 'gorgeous' lyrics
- mi sobrino memo - #éramos novios lyrics
- dave - game over lyrics
- friendship - a few weeks lyrics