chathura dissanayake - therevi lyrics
තේරේවි කාලයක් ගෙවී අතීතය
අපි ආදරේ කෙරු තරම් මගින් නවතා ගියාට
ඒ වාගේ හේතුවක් ඇති හැමෝටම
යළි දෙන්න කාටවත්ම බෑ තිබු පෙම මියගියාම
වේවා සුභ ඔයාට මැණික
ආයේ හමුවෙන්නෑ අපිව
ඉද හිට මා සිහිවෙන දා
තේරේවි ඔබට
සුදු හුණු ගෑ පමණට බෑ
වරදක් වහන්න කෙරුවට බෑ
අමතක නෑ මට දුක නෑ
අයෙත් වලකට වැටෙන්න බෑ//
අමනාප නෑ මම තාමත් ආදරේ නිසා
යළි ඕනේ නෑ කවදාවත් හේතුවක් නිසා
මගකින් හැරුණු ඔබගේ මතේ
සැනෙකින් අඳුරු කරපු
අපේ අතීතයට ආයේ යන්න බෑ දුකක් ගෙනා
වේවා සුභ ඔයාට මැණික
ආයේ හමුවෙන්නෑ අපිව
ඉද හිට මා සිහිවෙන දා
තේරේවි ඔබට
සුදු හුණු ගෑ පමණට බෑ
වරදක් වහන්න කෙරුවට බෑ
අමතක නෑ මට දුක නෑ
අයෙත් වලකට වැටෙන්න බෑ//
අදහන්න බෑ මට තාමත් ආදරේ කියා
පිළිගන්නේ නෑ හිත කාවත් ජිවිතේ කියා
මගකින් හැරුණු ඔබගේ මතේ
සැනෙකින් අඳුරු කරපු
අපේ අතීතයට ආයේ යන්න බෑ දුකක් ගෙනා
වේවා සුභ ඔයාට මැණික
ආයේ හමුවෙන්නෑ අපිව
ඉද හිට මා සිහිවෙන දා
තේරේවි ඔබට
සුදු හුණු ගෑ පමණට බෑ
වරදක් වහන්න කෙරුවට බෑ
අමතක නෑ මට දුක නෑ
අයෙත් වලකට වැටෙන්න බෑ//
Random Lyrics
- shin youme (신유미) - 다시 사랑을 믿어 (believe in love again) lyrics
- cicosuave - suave lyrics
- misekai - ever lyrics
- sextile - crassy mel lyrics
- wednesday week - sometimes lyrics
- minnie - in the novel lyrics
- varials - sadist lyrics
- la4ss - get em la lyrics
- patron - mars lyrics
- burning embers - pink-eye guy lyrics