david aakash - ma jeewithe pura lyrics
මා ජීවිතේ පුරා
ඉන්නට බැහැ දුරස් වෙලා
ඔබෙ ආදරෙන්ම මා රැකගන්න සදා (ඔබෙ ආදරෙන්ම මා රැකගන්න සදා)
නුඹ සිතනා තරම්, නුඹ වදවෙනා තරම්
කිසිවෙකුටවත් බැහැ එතරම්.. කිසිවෙකුටවත් බැහැ එතරම්..
රැකගන්න සදා..
even on my hardest times, you told me i am not alone
every split second, you held my hand so tight and said you won’t let go
ma, you’ve always been my whole world
all i’m doing is for ya, and i’ll never ever let you down
even in low lights, even in my hopeless times
you’ve always put me first and always gave me all attention yeah
and now i write this song for you yeah
(රැකගන්න සදා) to show the world how amazing you are..
මා ජීවිතේ පුරා
ඉන්නට බැහැ දුරස් වෙලා
ඔබෙ ආදරෙන්ම මා රැකගන්න සදා (ඔබෙ ආදරෙන්ම මා රැකගන්න සදා)
you gave me birth
and you’ve shown what it is like to love
and.. i’m forever grateful for you ma
i truly am, and i love you so much
thank you so much for everything
i love you…
මාව දෑතින් අල්ලා
ගෙන ආ මේ ජීවිතේ
ඔබ හට පෑ ආදරේ
මෑණියන් මගේ..
Random Lyrics
- orca9 feat. ahc - recharge mode lyrics
- p90pope - my boo lyrics
- katie mac - it's not you (it's him) lyrics
- green on red - keep on movin' lyrics
- splassheedd - unfree lyrics
- go golden junk - perreo sayayin lyrics
- jooka bms - on the altar lyrics
- pxrry, jon vinyl & tone stith - you don't call me lyrics
- vulfmon - little thunder lyrics
- marco falco - guardando la luna lyrics