dimanka wellalage - me hitha langa lyrics
Loading...
මේ හිත ළඟ නතරවෙලා
පෙර උන්නෙ මාගේ විතරයි කියා
ඉන්නට මේ ලෙස දුරස් වෙලා
හදාගත්තේ හිත
කොහොමද තනිව ඔයා
කොහොමද තනිව ඔයා…
ළඟ උන්නු කාලයේ සුවඳ මට තව දැනේ…
හඬන සිත පාළුවේ
ඔබ ළඟයි මගෙ හැම වෙලේ
ඉන්න හැකි නම් හිනැ හිලා.
මා මෙලෙස හඬවා.
සුබ පතන්නෙමි සදා
තවම මන් ආදරේ නිසා…
මේ හිත ළඟ නතරවෙලා
පෙර උන්නෙ මාගේ විතරයි කියා
ඉන්නට මේ ලෙස දුරස් වෙලා
හදාගත්තේ හිත
කොහොමද තනිව ඔයා
කොහොමද තනිව ඔයා…
සිහින ගිලිහී මගේ
මට මමද නැති උනා
රවටවලා මා මෙසේ
වෙන හිතක පැටලුනු දිනේ
ඉන්න හැකි නම් හිනැ හිලා.
මා මෙලෙස හඬවා…
සුබ පතන්නෙමි සදා
තවම මන් ආදරේ නිසා…
මේ හිත ළඟ නතරවෙලා
පෙර උන්නෙ මාගේ විතරයි කියා
ඉන්නට මේ ලෙස දුරස් වෙලා
හදාගත්තේ හිත
කොහොමද තනිව ඔයා
කොහොමද තනිව ඔයා…
Random Lyrics
- mir fontane - damon wayans (feat. young savage) lyrics
- thatboyku - pull up lyrics
- haruomi hosono - 冬越え (fuyu koe) lyrics
- onnix - deseo lyrics
- sted.d - чтоб ты сдох(fuck you) lyrics
- bryan adams - thunderbolt lyrics
- eric bellinger - not high enough lyrics
- jacob johnson - memories lyrics
- sandun perera - thaniwennepa lyrics
- novembers doom - devils light lyrics