falan andrea - his hitha langa lyrics
Loading...
හිස් හිත ලග නුබ විතරයි
නෑ වෙන කවුරුත් රැදිලා
ඇස්දෙක යට එක කදුලක්
නෑ නැතිවෙන්නම අඩලා
දේදුන්නක් නොපෙනෙන තාලෙට
යාන්තමට පෙනිලා
එක සැරයක්
ඇවිදින් යනවද නංගිගෙ දුක ඇහිලා//
එක කුසකට
එක තුරුලට යාවී කුසල් දැරූ
එක සුසුමට
එක කදුලට ආයේ පෙරුම් පිරූ
එක හීනෙක
තරු යායක පායා පහත් කෙරූ
එක සවසක
මා තනිකර සේයා රුවන් තරූ
දේදුන්නක් නොපෙනෙන තාලෙට
යාන්තමට පෙනිලා
එක සැරයක්
ඇවිදින් යනවද නංගිගෙ දුක ඇහිලා
පින්තාරුව
බොදකර රහසේ කොතනද ඇන්දේ
හැන්දෑවට
යාවෙන මේ දුක මමමයි වින්දේමන්දාරම
මැද තනිවුනු හිරු කොතැනද ඉන්නේ
සංසාරෙම
නුබ විතරයි මගෙ සෙනෙහස දන්නේ
හිස් හිත ලග නුබ විතරයි
නෑ වෙන කවුරුත් රැදිලා
ඇස්දෙක යට එක කදුලක්
නෑ නැතිවෙන්නම අඩලා
දේදුන්නක් නොපෙනෙන තාලෙට
යාන්තමට පෙනිලා
එක සැරයක්
ඇවිදින් යනවද නංගිගෙ දුක ඇහිලා//
Random Lyrics
- devain indigo - wakemeup lyrics
- lauren kennedy - goodbye until tomorrow lyrics
- angela perley - friends lyrics
- teddy swims - 2 moods lyrics
- cooltime kids - can you feel the love tonight lyrics
- marilyne léonard - seule lyrics
- flashbaq project - schon als ich klein war lyrics
- pixi - transmuted lyrics
- duke deuce - blood sweat & tears lyrics
- morkera - muse lyrics