gamith illandara - mihiraviye lyrics
Loading...
තනුවක් වි ඔබ මා නොගයු ගීයේ
පදරුත වුයේ ඇයි නොලියු කවියෙ
සිහිලැස වුයේ ඇයි නොගැලු ගගුලේ
හිමි නැති කුමරිය මා සුරතේ වෙලුනේ
මිහිරාවියේ, මිහිරාවියේ, හිමිනැති මගේ මිහිරාවියේ
සති දිනක් නිදිවරා ඔබ නුදුටු සිහිනේ
නොහඩනා නුඹ නෙතට මා කදුලක් වුයේ
නොඇසුනත් නුඹ වදන් මා සවනට මිහිරේ
සිත් විලේ නුඹ නමින් සියපතකි පිපුනේ
මිහිරාවියේ, මිහිරාවියේ, හිමිනැති මගේ මිහිරාවියේ
මිහිරාවියේ
මිහිරාවියේ, මිහිරාවියේ, හිමිනැති මගේ මිහිරාවියේ
Random Lyrics
- nathaniel rateliff - what a drag lyrics
- connect - wtfig lyrics
- caillu - sludder lyrics
- el bebeto - ¿por qué dejaste que te amara? lyrics
- tiji jojo - cast away lyrics
- this september - breed lyrics
- sion hill - last minute lyrics
- jp caruzzo - mickey and mallory lyrics
- meyac - супермен сдох (superman sdoh) lyrics
- epic xviii - shine lyrics