gaurav raja - chediya ke saali ho lyrics
…
දන්න හදුනනා තරැ නෙතු ගැටිලා
නොදන්න ගානෙන් මා පහු කෙරැවා
…
දන්න හදුනනා තරැ නෙතු ගැටිලා
නොදන්න ගානෙන් මා පහු කෙරැවා
මට ඔබ විතරක් හුන් දා
ඔබට වෙනත් අයෙක් ඉදලා
පෙම් හීනෙන් මා භැරවා තනිකලා
කවදා හෝ…
ඔබ දුක් වෙයි
මගෙ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි.
ලගදිම එයි
…
කදුලු කුනාටුවෙ ගැටිලා
හීන හිතේ බොල් වූවා
ආත්ම ගානක ඉදලා
අප මේ ලෙස වෙන් වූවා
මා තරම් ආදරේ
කවුරැවත් නෑ ලොවේ…
මා රැවටූවේ ඇයි…
කවදා හෝ…
ඔබ දුක් වෙයි
මගෙ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි.
කවදා හෝ…
ඔබ දුක් වෙයි
මගෙ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි…
ලගදිම එයි…
…
උරැම වේදනා විදලා
නොදැනිම කාලය ගෙවුනා.
මතකද කියන්න හිතලා
පෙම් කල මුල් ම කෙනා මා…
මා තරම් ආදරේ
කවුරැවත් නෑ ලොවේ…
මා රැවටූවේ ඇයි…
කවදා හෝ…
ඔබ දුක් වෙයි
මගෙ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි.
කවදා හෝ…
ඔබ දුක් වෙයි
මගෙ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි.
ලගදිම එයි…
…
Random Lyrics
- n - mitt liv lyrics
- 18 kilates feat. sin recreo - te extraño lyrics
- kygo feat. conrad sewell - firestone lyrics
- 人間椅子 - 閻魔帳 lyrics
- hans raj hans - lutti heer ve faqir di lyrics
- gloria o. muliro - kazi yako lyrics
- quadeca - wii music fire lyrics
- andriette - val vir jou lyrics
- lijpe feat. jandro - ik denk lyrics
- wesley safadão - cara lisa (ao vivo) lyrics