geenath kumarasinghe - nihanda rathriya lyrics
Loading...
දෝරේ යන සිතුවිලි යායක පැටලිලා….
යන්නට සිතෙයි මට ඈතට ඉගිලිලා
සිසිල් පවන් හා දොඩමින්
නුබේ මතක දෝත අරන් //
මගෙම ලොවක සිහින විමන්
කවුළු බැදන් ඉගිල යමින්…
නිහඩ රාත්‍රියයි මේ
සද පාළු මකනා….
සොදුරු සිත්තමයි ඈ
රෑ අහසේ මැවෙනා….
සසල හැගුම් මා හදේ හී.. දල්වා
සැනසෙන්නම් තනිව මා
දුරස් වූ…ඔබ දෙස බලා…..
සොදුරු සැදෑවක සසල පැතුම නුඹ
බලා හිදිමි මා ඔබ යලි එනතුරු….
අදුරු හීනෙකට යළි පණ දෙන්නට
බලා හිදිමි මා නුබ හා ලන්නට….
නිහඩ රාත්‍රියයි මේ
සද පාළු මකනා….
සොදුරු සිත්තමයි ඈ
රෑ අහසේ මැවෙනා…
Random Lyrics
- metronomy lyrics lyrics
- dafina zeqiri - era lyrics
- acid racer - духи природы (spirits of nature) lyrics
- the last poets - be lyrics
- fvux - драма (drama) lyrics
- yung dred - hundun lyrics
- full of hell - celestial hierarch lyrics
- tiganá santana - a dor & você lyrics
- rbln - baby (okay okay) lyrics
- delroy edwards - now u in my trunk lyrics