greshan ananda feat. neela wickramasinghe - etha duraka lyrics
Loading...
ඈත දුරක දෑස පාවෙලා…//
ගොලු වීලා ඔහෙ තනිවෙමු…
පාළු ලොවක ඈත දුරක දෑස පාවෙලා…
පාසල් යාමේ රැදීලා
මා නෙතු දෑලේ වෙලීලා
පෑ මදහාසේ – ජීවිත කාලේ
මා සිත යාවී සදා…
ඈත දුරක දෑස පාවෙලා…
ඒ සිහිනේ දී උදාවී
මා කවදා හෝ ළගාවී…
මේ බවයේදී – මේ දිවියේදී
යාවෙමි දෑතේ ඔබේ…
Random Lyrics
- 0 hype - rave lyrics
- 2racun youbi sister - makan hati lyrics
- jah khalib - volny antarktiki lyrics
- rascal flatts - dance lyrics
- flower flower - 産声 lyrics
- suicidal tendencies - s.e.d. lyrics
- still living - call of the night lyrics
- el sayayin - la pruebita lyrics
- soufee - вселенная lyrics
- flower flower - 日常 lyrics