azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

hirushanayantha - tharu athare (feat. sanjula lakshan) lyrics

Loading...

hk

ලෝකයේ දිදුලන්නේ
මතකයේ පෑරෙන්නේ
තරු ආකහේ.දිලෙන්නේ
නුඹ නැතිවම මන් ඉන්නේ
තරු විමනෙන් මා ඉන්නේ
සද අහසේ නුඹ ඉන්නේ
තරු අතරේ මන් ඉන්නේ

[music]
………..
සුරගන ලෝකේ මත වී ආදරෙන් නුඹ යනවද මේ ලංවී රහසේ ඇත නොපෙනනා සයුර යි මේ මා තනි කල යන්නේ
කියපන් ළඳුනේ පායා ආ එන දෙව්ලිය විලසින් අඩසදවන් මගේ දෙනතින් වැසිලා දෙනතින් පවසන රහස් වදන් තව කොඳුරා මොනවද පවසනවා..

පවසනවා ලංවී ඔබ රහසේ…

තරු අතරේ හිනැහේවි
නුඹ නැතිවම මන් ඉන්නේ
ආදරය මෝරන්නේ
ජීවිතය තව යන්නේ
ගෙවෙනා මොහොතින් කාලේ

නුඹ නැතිවම මන් ඉන්නේ

තනිකම හොදයි තනියේ මන් ඉන්නේ පාළුවේ..
සද අතරින් හිනැහිලා

තරුඅතරින් මන් බැහැලා

සඳ එළියෙන් නැහැවෙන්නේ මන් න් න් …

[end]



Random Lyrics

HOT LYRICS

Loading...