kasun kalhara feat. raj thillaiyampalam - akasa gange lyrics
ආකාස ගඟේ-වළාවේ වෙළී
සීමාව සොයා සිසාරා ඇදී
එමි ආදරී
සිත සාදමී
මෘදු හාදු දී
හද ගිනි නිවමි
සුළඟ හිමිහිට හැමුවාවේ…
කොහෙද ඇය මට කිව්වාවේ…
පෑයූව සඳේ
අකාසේ රැඳී
ඈ වාගේ දිලී
රිදවයි නුඹ හිනැහී…
ඈ ඉන්නා සී මැදුරේ ලා අඳුරේ මේ යාමේ
පාවේ දෝ ගී රාවේ
පීඩා වී සංතාපේ
ඒ හඬනා හඬ දෝ ඇයගේ…
දෑසේම පායා රෑ සීන ගේනා
ඈ කෝ සොයා දැවෙමී…
පෑයූව සඳේ
ආකාසේ රැඳී
ඈ වාගේ දිලී
රිදවයි නුඹ හිනැහී
රෑ බෝවී ආවාවේ
දී දුක් දී හේමන්තේ
නෑ එන්නේ මල් වාරේ
සරසාලා ඈ හිසකේ
ඈ මතකේ සුසුමේ සිරවේ…
“කොහෙද ඇය මට කිව්වාවේ…— kasun kalhara
දෑසේම පායා රෑ සීන ගේනා
ඈ කෝ සොයා දැවෙමී…
පෑයූව සඳේ
ආකාසේ රැඳී
ඈ වාගේ දිලී
රිදවයි නුඹ හිනැහී…
ආකාස ගඟේ-වළාවේ වෙළී
සීමාව සොයා සිසාරා ඇදී
එමි ආදරී
සිත සාදමී
මෘදු හාදු දී
හද ගිනි නිවමි
සුළඟ හිමිහිට හැමුවාවේ…
කොහෙද ඇය මට කිව්වාවේ…
පෑයූව සඳේ
අකාසේ රැඳී
ඈ වාගේ දිලී
රිදවයි නුඹ හිනැහී…
Random Lyrics
- companhia do calypso - pode chorar nenêm lyrics
- bleachboys - burning bodies lyrics
- khaneal - let me (beat) lyrics
- trapsquad lal - break down a brick lyrics
- real venom - ascension [prod. wyte] #barfestiv lyrics
- daj - athletics lyrics
- ezgi yelen - duymak ağırsa lyrics
- moon myoungmi - acoustic version lyrics
- rif - pressure lyrics
- the luxe collective - isn't it sad lyrics