
kavindya adikari - thurulu wenna da lyrics
Loading...
පියඹලා යන්න ආකහේ + හැඟුමක තටු සැලුනා
නොම කියා උන්නු ආදරේ + පපුවට බර දැනුනා
තුරුලු වෙන්නද මොහොතක උමතු වෙලා
සුසුමක උණුසුම දැනෙන තුරා
කඳුළැලි ළය මත ගලන තුරා
සියොළඟ ඔබ ළඟ නිවෙන තුරා
තරු පාට දේවි නීල අහස පුරා
මල් රේණු පාවි පාවි සුවඳ සලා
දෙනෙතට දෑස යාවෙලා + හසරැලි සේල වෑහිලා
ඔබ හාදු දේවි මේ කොපුළ පුරා
ගොළු වෙලා ඉන්නවා ඔහේ + පපුවට තුරුලු වෙලා
හිත පුරා තියෙන ආදරේ + ඔබටම දැනෙන තුරා
කඳු යායෙ ගෑවි ගෑවි සිනිඳු වලා
කොදුරාවි ආදරේට කියන කතා
පවසනු කෝම ඒ කතා + අකුරට පේළි තෝරලා
ගළපා කියන්නෙ මේ හැඟුම ලිහා
Random Lyrics
- erika autumn - city lyrics
- marvymall - stay up lyrics
- damnagedkids - bruce willis lyrics
- sol (rap) - raw! lyrics
- mac miller - laundromat (og) lyrics
- ovid's withering - corpsemover i lyrics
- bane (black metal band) - the calling of the eleven angles lyrics
- blake kelly - i'll be damned lyrics
- daniel - a chama do amor lyrics
- necrolynn - arson lyrics