manakkalpith - athage vilapaya lyrics
//sandeep jayalath
ගජිදානෝ තේජ ලීලා හේල දීපා සරසවනා
දේවිදානේ ප්‍රානේ පාගා දළ ඔනා මනු රකුසා
වේඩිපාලා බිම බාවා නැතුවා කරුණා…
ඇතුනේ මා නුබ ගාවා මැරුනේ මිනිසා…
//makakkalpitha
මිනිස් වර්ගයට ඇති ජාති කුල මල
මට නැත ඒවා මම අයිති ඇත් කුලයට
පාදය ඇස බිලිවුනා උණඩයකට
එනමුදු කරදර නෑ උබලා හට
උබලාට ඔන වුනේ මගේ ගජමුතු
අමුතු විදිහේ මරණයක් මට හිමිවුනු
අවසන් ගමන් යමි වෛයිර නොකරමි
මතුමතු ජිති ලක්දේරන නොපතමි
පුංචිකාලේ මම හරි අඩම්බරයේන්
හිටියේ මගේ දළ දේක මුව දරන්
කපන් යන බව දන්නවා නම්
මම පතන්නේ නැ දළ රත්තරං
හරි හැටියට නොපේනුනාත් ලොකයා
අඩිය තිබ්බේ මමනම් හරි විදිහට
හිරි හැර කලේ නැ මම නුබලාට
පාඩුවේ හිටියා හැංගිලා කැලයක
//sandeep jayalath
ගජිදානෝ තේජ විලා හේල දීපා සරසවනා
දේවිදානේ ප්‍රානේ පාගා දළ ඔනා මනු රකුසා
වේඩිපාලා බිම බාවා නැතුවා කරුණා…
ඇතුනේ මා නුබ ගාවා මැරුනේ මිනිසා…
Random Lyrics
- amen - abort the parents lyrics
- kooliokris - the race(remix) lyrics
- yee g - fuckaxan lyrics
- sean turk - lemonade lyrics
- akwma - bere le lacrime lyrics
- jasiah - 40 deep lyrics
- eiksho - vēl lyrics
- אייל גולן - teruf matok - טירוף מתוק - eyal golan lyrics
- charles vier - pixelprince lyrics
- pete mcallen - behold our god lyrics