manjula pushpakumara - adare namayen lyrics
Loading...
ආදරේ නාමයෙන් මා රවටාලා ඔයා.
වෙන්වෙලා ගියේ ඇයි මා තනිකරලා…
පෙම් කලේ මට වඩා ඔබ ඔහුට ලං වෙලා…
හඩවලා යන්න දෝ මා නැති කරලා… මා නැති කරලා…
ජීවිතේ මගෙ ඔබම හින්දා පෙම් කලා මුලු හදින් මං…
වැරදි කරලා ඔයා රහසින් රැවටුනේ හැමදාම මං…
දුක මගේමයි ඔහු ඔබේමයි
මං පිළිගන්නම්… මං පිළිගන්නම්…
ආදරේ මගෙ අහිමි කරලා හදවතම පෑරිලා දැන්.
මටම කියලා වෙනකෙනෙක් ගැන හිතන්නටවත් බැහැනෙ දැන්.
දුක මගේමයි ඔහු ඔබේමයි
මං සමුගන්නම්… මං සමුගන්නම්.
ආදරේ නාමයෙන් මා රවටාලා ඔයා.
වෙන්වෙලා ගියේ ඇයි මා තනිකරලා…
පෙම් කලේ මට වඩා ඔබ ඔහුට ලං වෙලා…
හඩවලා යන්න දෝ මා නැති කරලා… මා නැති කරලා…
Random Lyrics
- andy black - we dont have to dance lyrics
- los waldners - periodistas lyrics
- samantha potter - here lyrics
- kiran kairab - afraid to fall lyrics
- undead prophecies - unborn lyrics
- david zimmer - fourth of july lyrics
- one-t - tomorrow's war lyrics
- jaysereh - lazy day (seconds out productions) lyrics
- history - the last time lyrics
- resonance room - so precious lyrics