mophyne - dura yan lanweela lyrics
Loading...
පාසා නිම් නොහිම් තැන් පාසා
හාදු නිම්නෙන් මායා එන්න ළං ළං වීලා
ආල ගෙත්තම් සේනා
මීදුමේ පැටලීලා..
මාහා යාවීලා..හීනේ පාවීලා..
නෙතු මායම් කෝ
නෙක සායම් ගෑ..
මන්දාරම් හෝ
වැහි බේරුම් නෑ
නුඹ ගාවින් නම්
දුර මා යන් නෑ
දුරු පාරේ…හෝ….
ඒ යාමේ පවා
නොනිදා රෑ පුරා
නුඹ හා මා , සැනසීලා මුළු ලෝකෙන් එහා
මාගේ වෙලා, දෑතින් දරා
දැවටීලා මග පීරා දුර යන් ළං වීලා
සීමා නිම් තෙරින් පිටවීලා
යං සොයන් පෙම් මේලා
හීන මංපෙත් පීරා
සාගරේ රැළි සේමා
හීන සිත්තම් හෝරා
මා හා යාවීලා, හීනේ පාවීලා
නෙතු මායම් කෝ
නෙක සායම් ගෑ..
මන්දාරම් හෝ
වැහි බේරුම් නෑ
නුඹ ගාවින් නම්
දුර මා යන් නෑ
දුරු පාරේ…හෝ….
ඒ යාමේ පවා
නොනිදා රෑ පුරා
නුඹ හා මා , සැනසීලා මුළු ලෝකෙන් එහා
මාගේ වෙලා, දෑතින් දරා
දැවටීලා මග පීරා දුර යන් ළං වීලා…
Random Lyrics
- anivar - однажды поймёшь (one day you'll understand) lyrics
- yugo - sie will lyrics
- chief (usa) - forget your name lyrics
- fetty wap - they know my name lyrics
- divebar youth - orion lyrics
- peter tork and shoe suede blues - wine-texas bbq lyrics
- don diablo - cheque lyrics
- michael aldag - empathy lyrics
- calin - končí léto lyrics
- bukshot - reloaded lyrics