naween dilshan, sandun athulathmudali - naththala awith lyrics
Loading...
උදුවප් සිසිලේ
නැහැවෙමු මිතුරේ
නත්තල අර හිනැහේ
සැණකෙළි සිරියේ
සිතුවිලි දිවියේ
සෙනෙහස පිරී ඉතිරේ
තුටින් හිනැහෙන්න
දහස්වර ඔන්න
හදින් හද මුමුණන කාලේ
දුකින් ඇති හිත්ද
තවත් සනසන්න
එයයි ජේසු කීවේ
නත්තල අඇවිත්
සිපගන්න සෙමින්
ප්‍රේමයේ දොර අඇරලා
මිහිපිට රිදුම්
සනසන්න ඉතින්
ජේසුනි ඔබ වැඩියා
හිස්වුනු කුසයේ
ඇවිලෙන පවසේ
ජේසුගේ රුව දැකලා
ඇදිවත කඩලා
අපිවම බෙදලා
පුද දෙමු දිවි සැමදා
ගිහින් හමුවන්න
ඔබත් දැන් යන්න
තැවුල් පිරි තැන් හොයලා
එයයි හිත ගත්ත
දෙයයි දෙවි දැක්ම
ජේසුගේ මග ගියදා
නත්තල අඇවිත්
සිපගන්න සෙමින්
ප්‍රේමයේ දොර අඇරලා
මිහිපිට රිදුම්
සනසන්න ඉතින්
ජේසුනි ඔබ වැඩියා //
Random Lyrics
- raye - environmental anxiety. lyrics
- karrasco - rima de esquina lyrics
- ka$tro (rock) - the devil wrote my name lyrics
- ybd tsunami - crazy talk lyrics
- venbee & goddard - messy in heaven (edited) lyrics
- honeyworks - 男の子の目的は何?(otokonoko no mokuteki ha nani?) lyrics
- nbhd nick - staircase lyrics
- janusz walczuk - nie udaję, że już nie znam cię lyrics
- slow j - where u @ lyrics
- kim seungmin (김승민) - 짓 (deed) lyrics