nuwandhika senarathne & suneera sumanga - mama mage nowenam lyrics
Loading...
මම මගේ නොවේනම්
නුඹ මගේ කියන්නට ආසයි
මගේ හිත මට හුගක් ඈතයි
ඒත් ඒ හිත මගේ ළගින්මයි
ඒ හිත මගේ…… ළගින්මයි……
වළාකුළු මල් යහන් තැනුවොත්
අහස තරමක් තනිකඩයි
අහස් කුසුමක සුවද ඇවිදින්
මගේ හිත ළඟ දඟකරයි
මම මගේ නොවේනම්
නෑ…. නෑ…. නුඹ මගේමයි
කතාවක් නැති කතාවක් නම්
කියාගන්නට හිත බරයි
නෙළා නිමකළ අපේ ප්‍රේමය
නොතේරෙන එක මට දුකයි
මම මගේ නොවේනම්
නුඹ මගේ කියන්නට ආසයි
මගේ හිත මට හුගක් ඈතයි
ඒත් ඒ හිත මගේ ළගින්මයි
ඒ හිත මගේ…… ළගින්මයි…….
you might also like
Random Lyrics
- misty island - supernova of dawn lyrics
- flavless - love story lyrics
- пневмослон (pneumoslon) - алкоман (alcoman) lyrics
- the cratez - press es lyrics
- carlos maluenda - somos lyrics
- summer cake (썸머케익) - i'm done lyrics
- ștefan costea - lumina lyrics
- ak the proyectz - carrusel lyrics
- never any ordinary - you lyrics
- clip - road trip lyrics