nxtime - g o s a i (ගෝසයි) lyrics
උන් බලන්නේ ඇරන් යන්නයි
අරං නිවන් යන්නයි
අස් කරන් ඉද’න්
එද්දී මම පාරේ එන්නේ කඩන් බිඳන් යන්නයි
මමයි බොසයි බණ්ඩායි
දුකයි සැපයි hondaයි
අදත් සල්ලි කන්දයි
මගේ පාරෙන් අහකට වෙලාම ඉන්නයි
හොඳයි හොඳයි සන්තෝසයි
අදත් මුගේ මුණ රෝසයි
අපිත් කොහොමත් ගෝතයි
ඇයි ඇයි අපි අපිත් කොහොමත් ගෝ.ස.යි
සැවොම සතුටු වෙන්නයි
ජයෙන් ජයම වෙන්නයි
නිවන් සැප ලැබෙන්නට කලින්
lamborghini ලැබෙන්න හේතු වෙන්නයි
කොත්තුයි teaයි අපේ නානායි
කෑමයි දුමයි මහා පාරයි
හඳේන් බැස්සොත් හිත පාරයි
දඩ ගානක් නම් නෑ තමයි
අපිට ගානක් නම් නෑ තමයි
මේක එල මචං රෑ තමයි
මේක එල මචං yeah තමයි
හැමදාම විකාරෙන්මයි
ජීවිතේම අපේ මාරයි
අනිත් ඔක්කොම පරාදයි
මේක දෙවියන්ට බාරයි
හැමදාම ඉන්නේ පාරේමයි
ඇඟට එන්නේ නැතුව ඉඳහං
සැපට දෙන්නේ කනට
උඹව තියලා උඹව තියලා මැද්දේ පාරේ
අරං යන්නේ නැතත්
මාව අරං ගියොත් අරන් යන්නේ
අරං ගියොත් අරන් යන්නේ වාහනේ
Random Lyrics
- linda p - kahlua lyrics
- calm - regardless! lyrics
- ministério atitude - o tempo da promessa lyrics
- smoke bomb - fluorescent lights/static motion lyrics
- 林憶蓮 (sandy lam) - 李香蘭 (lei5 hoeng1 laan4) (簡體字/simplified characters) lyrics
- perro1 - история (story) lyrics
- paulino monroy - donde nunca has llegado lyrics
- baculum - dégoûtez-les tous ! lyrics
- católicas - é natal, é natal, é natal lyrics
- down in ashes - veins lyrics