oshan vishwajith & young pami - saayam gaa lyrics
සායම් ගෑ රූ සොබා
මට මාවත් හෙමින් අමතක වෙලා.. ගියා..
ඇගේ ළඟින් මා නැවතිලා..
යාමේ හෙමින් ලං වෙලා
ගැයුවා ගී ගායනා..
නුඹ හා.. යාවී.. මා ඈතට පාවෙලා..
සංසාරයේ හෙමින්..
සේයා රූ මවන්..
නෑ සීමා.. නම් නුඹෙන් තවමත් මට ලැබිලා..
මන් මත් වෙනා.. පැයෙන්
සැනසේ මං නුඹෙන්
ඉගිලේවී ඒ බැල්මෙන් මා සැනසේවී
සායම් ගෑ රූ සොබා
මට මාවත් හෙමින් අමතක වෙලා.. ගියා..
ඇගේ ළඟින් මා නැවතිලා..
යාමේ හෙමින් ලං වෙලා
ගැයුවා ගී ගායනා..
නුඹ හා.. යාවී.. මා ඈතට පාවෙලා..
( rap )
එන්නම් කෙල්ලෙ මං පාවෙලා
ලං වෙලා ඉමු අපි දෙන්නා යාවෙලා
සුරගනාවි මං ගාව පෑහෙනා
මමයි රොමියො මෙන්න ආරාධනා
වෙන් නෑ worry
ඔයාට නෑනේ මං ගාව boring
ඔයයි දුන්නෙ මට warning
උදේ දාලා “good morning ”
කෙල්ලෙ please…
අපි දෙන්නා වෙමු අද rolling
බලන් ඉන්නෙ අපි දෙන්නා දිහා රසිකයො ලොලින්
දිගු ගමනක් යමුද
ගිහින් එමු අපි රවුමක්
ඇදලා හැඩයි ගවුමක්
අරන් දෙන්නම් පවුමක්
වශී වෙන බැල්මට
මටත් වැඩි ඇම්ම
ඔයයි මගෙ ගැම්ම
මාව ගොඩ දැම්ම
ආදරේට අද රෑට
යන්ද කෙල්ලෙ මුහුදු
ඔයා ලංවෙන්නෙ කොදුරන්න දෙන්න මට හාදු
පායන්නෙ නෑනෙ තරු
ඔයා ළඟ හින්දයි මරු
තුරුල් වෙලා ඉමු අපි දෙන්නා එලි වෙන තුරු
සායම් ගෑ රූ සොබා
මට මාවත් හෙමින් අමතක වෙලා.. ගියා..
ඇගේ ළඟින් මා නැවතිලා..
යාමේ හෙමින් ලං වෙලා
ගැයුවා ගී ගායනා..
නුඹ හා.. යාවී.. මා ඈතට පාවෙලා..
Random Lyrics
- mda & ambeats - hellstar lyrics
- crudded badz - men in black lyrics
- mnl studio - циферблат (the dial) lyrics
- nowkie - дисс на эксайла (exile diss) lyrics
- aslay - bembea lyrics
- wwavy - dumai sama lyrics
- froglord - samhain lyrics
- knock out - düşteki dünya lyrics
- ziray (deu) & brinder - bist du gone lyrics
- unbearabledie - в живых (alive) lyrics