pazi & dilshara - palu yame lyrics
පාලූ යාමේ අංධකාරේ කිණ්නරාවී පෑව ආලේන්
මා තනි උනාද තනිවෙලාද තනි උනේද
මතක ගේනා හීන ගානා අදුරු යාමේ
සොදුරු ආලේ
නිම වුනේද.. මග හැරේද..හිමි නොවේද….
මං මග බලා හිදියි සංසාරණී
පෙම් හීන මානයේ පුරයි පාරමී
නන්නාදුනා රැයේ වහියි දෝ පිනි
ආකාසේ පීරනා මන්දාකිනී
නන්නාදුනා රැයේ වහියි දෝ පිනි
මං මග බලා හිදියි සංසාරණී
පෙම් හීන මානයේ පුරයි පාරමී
ආකාසේ පීරනා මණ්දාකිනි
මා රංඩු කාරී මුරන්ඩු ආලේ විඩන්ගු වීලා අංධකාරේ
තනි උනේද හීනෙන් පෙනේද නුඹ මෙන් දැනෙද
අදුරූ රෑ මේ කිදුරු ප්‍රේමේ
දැකපු සිහිනේ සිත්තරාවී
මා වගේ පෙනේද නුබ හට හැගේද උණුහුම දැනේද
සංසාර ප්‍රේමයේ
නැගෙවී රා ගිණි
පාට පාට හීනයේ
වැටේවී බොල් පිනී
හීන පේන මානයේ
මැකේවී සෝ ගිණී
නෑ තවත් සුවක් ලැබී
ආදරේ වැනී
හීන පේන මානයේ
මැකේවී සෝ ගිණී….
සංසාර ප්‍රේමයේ
නැගෙවී රා ගිණි….
පාට පාට හීනයේ
වැටේවී බොල් පිනී….
නෑ තවත් සුවක් ලැබී
ආදරේ වැනී…..
Random Lyrics
- as flor d'sal - londres lyrics
- mr. latin - untitled track lyrics
- szynk3n - konglomerat lyrics
- pierre barouh - la forêt lyrics
- sweet cxndy - c.c. lyrics
- heavyrain! (artist) - отрава (poison) lyrics
- tainted lady - ampburner lyrics
- skapova - bi bak bana lyrics
- lady gaga - bad romance (japanese version) lyrics
- nle choppa - dizzy lyrics