azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

pcx1 present - paapa karmee - පාපකර් මේ lyrics

Loading...

යේහා pcx1 present
don’t let your kids to listen this
this is explicit content 16 plus

ආදරේ ගැන පොඩ්ඩක් කතා කරලා බලමූ නේ..
පාප කර්මය… යේහා පාප කර්මය (හාහ්)
what the fack man….. let’s go එනම්..

උබලා ඒ ගෙනල්ලා එල්ලූනේ මොකද්ද කියලා දන්නවාද මචන්
ඒ තමා මචන් උබලා ඒ අවුරුදු ගානක් හදපූ ඒ අම්මයි තත්තයි එක්ක
ඒ පව් විදගන ඉදපූව
ආ උබලා හැමතැන ඒ ගෙනියනවා ඒ..පව
උබලා එල්ලුන ගමන් මචන්
උබලගේ පවුලේ කට්ටියට විතරයි දුක්වෙන්නේ
මචන් එකෙනුත් වෙඩියෙන්ම අම්මයි තත්තයි විතරයි දුක්වෙන්නේ
එක තමා දෙනගන වැඩ කරපන්
කෙල්ලොන්ගේ ඈදේන්න එපා
මචන් ඒ කාමෙට බයවෙන්න එපා
උබලගේ මොලේ වැඩකරන්නේ කොහෙද කියල හොයාගන්න බැරුවම
ඉන්න කාලේ මම දැනැගත්තේ
මොකද මචන් මේ ආදරේ කියලා
ඒ ආදරේට රැවැටෙන්න එපා මචන් ආ
රැවැටුන ගමන් උබලා එල්ලේන් වහලේ ආ
එල්ලුනා කියලා කෙල්ල එයිද උබගේ ඒ
අඩයි ඕන්නම් සතියක් දෙකක්
ඒවුනාට වැඩක් තියේද මචන් උබට තේරෙන් නෑ ඒක ආ
සමහර කෙල්ලෝ අඩන් නේ මන් මොනා කරන්නද කියල අහන ගමන් ඉන්නේ ආ
උබලට තේරෙන් නෑ බූරු කතා ආ
උබලා හැමැතැන ඒ එල්ලිලා ඉන්නේ වහලේ
මචන්..
හැමැතැන එන්නේ ආ උබලා වගේ ඒ ගොබ්බයන්ට තමා මේ සිංදුව හැදුවේ මචන්
සමා වෙන්න මෙහෙම කිව්වට
ආ උබලා හෙන මොඩයි මචන්
f+ck you man…..

ඇයි බං ජීවිතේ විනාසකරගන්නේ මේ වගේ මේ
ආ කාමේ කාමේ ඒ මොනවද බං මේ රාගේ
රාගේ කරගෙන කාමේ ආ එල්ලුනේ වහලේ
ආ උබලට වැඩක් නෑ කතා කරලා
ඒක තමා කියන්නේ පව ගෙනියනවා
හැම සංසාරේ බුදු දහමේ ඇති බණ පව තියෙනේ
මේක තම මචන් ධර්මේ
ආ උබලා ඒ කරනා පාපකර්මේ හැමැතෙනම ගෙනියන්නේ උබලා ඒ
ආ උබලා ඒ ඇත්තට දුක දෙන්නේ උබලගේ අම්මා තාත්තට
එක තමා මචන් ඇත්ත කෙල්ලට උබ ගැන ගානක් නෑ මචන් ආ
එහෙම කියන්නේ මොකද්ද මචන් මේ එල්ලෙන හේතූ
උබලා කියයි මචන් එක තමා මචන් ආදරේ කියලා
ඒ වුනාට මචන් කෙල්ලට තේරෙනවද ඒක ආ
කෙල්ල අඩයිදවත් කියලා උබ දැනැගන්නේ කොමද
උබ හොල්මනක් වෙල්ලා ලග තියාගෙන ඉන්නද ආ
මොනවද මල්ලී කරනව කැතවැඩ
මොනවද මල්ලී මේ වැඩ ගූ වැඩ ආ යෙහ් ආ ආ

කුනුහරුප මතක්වෙනවා මල්ලී මේවා දැකලා
හැමතැන එහෙන් මල ගෙදරවල් වල සූස්තී පුරාගෙන ආ
ගහනවා කාලේ අඩිය ආ කලාලේ උල් කලුව යේහ්
පාපකර්මය.. මෙක තමා මචන් පාපකර්මය
උබලගේ ඒ මලගෙදර ඉදගෙන ආ ගැහුවේ බූරූ ආ ආ
හැමතැන සල්ලී දාදා කුඩු ගහලා ඒ
හිනාවෙලා මූ මේ මොඩයෙක් කියලා මැරිලා එල්ලීලා ඉන්නවා කියලා
හැමැතැන විහිලුවට ලක් වෙලා
මොනවද මල්ලී උබ මේ පෙන්නන්න හදන්නේ සමාජේ ඉදගෙන මෝඩ
බූරු වැඩ කරන්න එපා මල්ලී degree ගහපු උන් එල්ලිලා ඉන්නේ……
වහලේ බැදගෙන මොනවද මල්ලී මේ
ඒ වහලේ ගලවලා විසික්කරන්නද කියන්නේ ඒ කෙල්ලෝ නිසා
උබලා ඒ වැදිලා වැදිලා වැදිලා වැතී ඒ පාරේ ආ
බිව්වත් කමක් නෑ එල්ලෙන්න එපා මල්ලී

එක තමා මචන් ඇත්ත පාපකර්මයක් මේක
f+ck you
don’t let your kids to listen this ok
fuc f+ck you

මචන් එල්ලෙන්න එපා උබලගේ ජීවිතේ විනාසකරගෙන
ඒ වගේ ඒ අම්මලා තාත්තලාට දුක දෙන්න එපා මචන් ඒක තමා
කරන කරන කරන බලු වැඩේ
උබලා එක දන්නේ නෑ මචන්
උබලගේ පිටිපස්සෙන් පාපකර්මේ පාපකර්මේ

එලවනවා කියලා ආ කරුමේ කරුමේ කියලා
උබලා එල්ලෙන්නේ මොනවද මල්ලී
ලිවුම් කෑලී හෙන මැසේජ් කෑලී දාලා
උබලා ඒ කාතා කරේ නෑ කියලා එල්ලුන ගමන් වැඩක් තියේද මචන්
උබලට ඒ මොඩකම තේරුන් ගන්න බැරි වෙලා

හැමතැනටම ආදර්ශයක් දෙන්න එපා මල්ලී මැරෙන්නම කියලා
මොනවද මල්ලී මේ ආදරේ පෙන්නන විදිද ඔව්වා
ඒවා දැනගෙන වැඩ කරපන් මචන් youtube ඒකෙන් සර්ච් කරලා බලපන්
ඒ ආදරේ කොහොමද පෙන්නන්නේ කියලා
ආදරේ පිලිගත්තේ නැත්තම්
වෙන එකක් ටෝක් කරපන්



Random Lyrics

HOT LYRICS

Loading...