psw5 academy - me palu yame ma thaniwa lyrics
මේ පාලු යාමේ මා තනිව කාන්සියේ
හැරදා ඔයා ගිය නිසා
සංසාර සිහිනේ බොඳ වී ගියා සිතේ
තනි වී හඬන්නම් මා සදා….
මේ පාලු යාමේ මා තනිව කාන්සියේ
හැරදා ඔයා ගිය නිසා
සංසාර සිහිනේ බොඳ වී ගියා සිතේ
තනි වී හඬන්නම් මා සදා….
ඉර බසින ගොම්මනේ වෙරළේ අනන්තේ
අත්වැල් බැඳන් අපි ගියා
වැසි වැටෙන සීතලේ එක කුඩයේ තනිවෙලා
ගුරු ගෙදර වෙත අපි ගියා…..
මේ පාලු යාමේ මා තනිව කාන්සියේ
හැරදා ඔයා ගිය නිසා
සංසාර සිහිනේ බොඳ වී ගියා සිතේ
තනි වී හඬන්නම් මා සදා…..
මේ වෙරළ අයිනේ අද ඔයා නැති උනත්
මා දුකින් මෙහි තනිවෙලා
අද එතැයි හෙට එතැයි නෙත් පහන් දල්වලා
හිඳිමි කුළුදුල් පෙම බලා…..
මේ පාලු යාමේ මා තනිව කාන්සියේ
හැරදා ඔයා ගිය නිසා
සංසාර සිහිනේ බොඳ වී ගියා සිතේ
තනි වී හඬන්නම් මා සදා….
මේ පාලු යාමේ මා තනිව කාන්සියේ
හැරදා ඔයා ගිය නිසා
සංසාර සිහිනේ බොඳ වී ගියා සිතේ
තනි වී හඬන්නම් මා සදා…….
Random Lyrics
- broxden knocks - kicking it lyrics
- jaylebre - scared lyrics
- zascha & food for thought - tired lyrics
- cash goat - goated lyrics
- morgan cryar - keep no secrets lyrics
- gary marshall ellis - by fear lyrics
- dj akoza - symmetry of a serpent lyrics
- childish major - unleaded love lyrics
- kokobean - everything happens for a reason that we can only assume. lyrics
- fennecxx - schnuffel flip idk lyrics