rasika chandana - dukama himi karala lyrics
Loading...
දුකම හිමිකරලා ඔයා
සිතම රිදවාලා ගියා
මතක අතරේ මා දමා
ඔයා දුර ඇදිලා ගියා…
මම දුන් සෙනේ හැරදා ඔයා
ගිය සේම රහසේ පවා
මට දුන්නු මේ දුක් වේදනා
තවකෙකුට දෙන්නට එපා…
මට හොරා හිත ගියා දුරකට
ඔයා දුන් ආදරේ නිසා
අහනවා හිත එදා මා වෙත
පෙම්කලේ ඔබමදෝ කියා…
මම දුන් සෙනේ…
හිත පුරා පෙම් කලා ඔබ වෙත
හද පුරා ඔබ නතර වෙලා
හීන පොදිබැද මම හිදපු තැන්
අද ඔබට විහිලුවක් වෙලා…
මම දුන් සෙනේ…
දුකම හිමිකරලා ඔයා
සිතම රිදවාලා ගියා
මතක අතරේ මා දමා
ඔයා දුර ඇදිලා ගියා…
Random Lyrics
- yoon do hyun - sparks fly lyrics
- recarga - niña de trapo lyrics
- don julian & the larks - i want you (back) lyrics
- hoverplain - io & te lyrics
- d12 - fuck you lyrics
- zach boucher - ultimate overwatch rap (offensive class) lyrics
- o lendário caos acústico - silêncio lyrics
- cedarmont kids - cristo ama a los ninos lyrics
- chief keef - who lyrics
- social club misfits - carpe diem lyrics