raveen tharuka - meepani wasanthe lyrics
Loading...
මී පැණි වසන්තේ
සුවදට වශී වෙලා
වට පිට සුරංගනා රැගුම් රගන්නා
මල් වෙඩි තියාලා
ගමටම හිනා පොවා
හිත හොද කුමාරයෙක් රැහේ නටන්නා..
සිතුවොත් සද ඕනා
පලදන්නට මාලා
හදේහි තැනක් තියෙයි මවාලා
ගලපන්නට භාෂා
වැළදගන්න ඕනා
අපේම නවාතැනක් හදාලා
පදමට දැනේ රසේ
ඉහේ මලක් පවන් ගසන්නා
හිත හොද කුමාරයෙක්
රැහේ ඔහේ නැටුම් නටන්නා…//
ගී සාදයේ
හමුවෙමු හැන්දෑවෙ
පෙම් පාලමේ
තනිවෙමු ගම්මානෙ
මල් මාවතේ
ඉගිලෙමු ආකාසෙ
රන් ආකරේ
සුරකිමු සංචාරෙ…
සිතුවොත් සද ඕනා
පලදන්නට මාලා
හදේහි තැනක් තියෙයි මවාලා
ගලපන්නට භාෂා
වැළදගන්න ඕනා
අපේම නවාතැනක් හදාලා
පදමට දැනේ රසේ
ඉහේ මලක් පවන් ගසන්නා
හිත හොද කුමාරයෙක්
රැහේ ඔහේ නැටුම් නටන්නා…//
Random Lyrics
- alexandra rotan & trüh - alt for norge lyrics
- jas the producer - benches lyrics
- dennis robbins - i am just a rebel lyrics
- winterkush - на лифте (at lift) lyrics
- yung nunu - high roads lyrics
- flxwed - face it lyrics
- paul rey - idioti lyrics
- supa bwe - still buggin lyrics
- airblue bird - ドリ☆アピ (dori☆api) lyrics
- cy dion - la noche lyrics