red - mage prema suda lyrics
මගෙ ප්රේම සුදා ලපටි කතා මොකද මේ කාලේ.
ඉර නමට එපා දොස් කියන්න හැදිලා විකාරේ.පැණි කොමඩු රටා පසෙක වෙලා යනෙන ලතාවේ ඔය අැඹුල් කතා ප්රේමේ නොදාපන් ඔක්කාරේ…
මට ලැජ්ජ හිතෙනවා කෙල්ලේ අනේ අම්මපා
මේ සිද්ද වෙන්නෙ ප්රේම හීනෙ දෙන්නා නටපුවා
මට ලැජ්ජ හිතෙනවා කෙල්ලේ අනේ අම්මපා
මේ සිද්ද වෙන්නෙ ප්රේම හීනෙ දෙන්නා නටපුවා
නුඔ මහ ගෙදරට කැටුව යන්න එ්විි අම්මලා
හිත මෙල්ල කරන් ඉදපන් එහි යන්න නම් එපා
හිත මෙල්ල කරන් ඉදපන් එහි යන්න නම් එපා
මගෙ ප්රේම සුදා ලපටි කතා මොකද මේ කාලේ.
ඉර නමට එපා දොස් කියන්න හැදිලා විකාරේ.පැණි කොමඩු රටා පසෙක වෙලා යනෙන ලතාවේ ඔය අැඹුල් කතා ප්රේමේ නොදාපන් ඔක්කාරේ…
ඔය අැඹුල් කතා ප්රේමේ නොදාපන් ඔක්කාරේ…
දුක එලි බහින්න නැකත් බලා තරහ ගන්වලා
උඹ කොටු කරන්න ඉස්සර හිත යටින් පෙම් කලා
දුක එලි බහින්න නැකත් බලා තරහ ගන්වලා
උඹ කොටු කරන්න ඉස්සර හිත යටින් පෙම් කලා
සරු සාරයි මගෙ අස්වනු ගෙට ගන්න කල් බලා
සුබ කාලේ හොදයි නැකත මමයිි දෙන්නා ලන්කලා
මගෙ ප්රේම සුදා ලපටි කතා මොකද මේ කාලේ.
ඉර නමට එපා දොස් කියන්න හැදිලා විකාරේ.පැණි කොමඩු රටා පසෙක වෙලා යනෙන ලතාවේ ඔය අැඹුල් කතා ප්රේමේ නොදාපන් ඔක්කාරේ…
ඔය අැඹුල් කතා ප්රේමේ නොදාපන් ඔක්කාරේ…///
Random Lyrics
- paramore - caught in the middle lyrics
- musicals - love never dies - once upon another time lyrics
- pa sports - wie ihr mich wollt (bang den trend folge 7) lyrics
- tone gold feat. darryl wesley - words from d.wesley lyrics
- george clinton - hey good lookin' lyrics
- bokoesam - 4 hoog lyrics
- dinda permata - ga segitunya keleus lyrics
- dead sailor girls - sensitive bad boys lyrics
- cheezstereo - 탁월한선택 outstanding choice lyrics
- teens generation - de niña a mujer lyrics