
rod recordz - ramuwen pita (රාමුවෙන් පිට) lyrics
[hook]
ඉන්නට බැරි නම් මා හැර යන්න
තවමත් බෑ මට නම් ඉවසන්න
ඕන දෙයක් ඔබ ගැන මගෙන් විමසන්න
පිහිය රත්තරන් කියා බැහැ ඇනගන්න ඇනගන්න
තවමත් බෑ මට නම් ඉවසන්න
ඔබගේ බොරු ආලය නවතන්න
අවුරුදු ගානක කාලය දෙන්න
ඔබගේ මතකය මට අමතක වෙන්න කාලය දෙන්න
[verse]
සිහි වෙයි මගේ තුරුලේ
ඔබේ මතකයන් අතරේ
ඔබගේ සිහිනේ මා දුටුවත් සැම දිනයේ
කල කිවූ වදන් ඔබෙන් ආදරේ මා අයැදුවේ එදා
ඔබට ආදරේ පලක් නෑ මතුවට දෙන්නේ නෑ මේ මා
[rap verse]
මගේ හදවත පාරාවී
නැති ප්‍රශ්නයක් මවාපාන් හඬවාවී
ළඟ ඉන්නකන් චරිතයක් රඟපාවී
තව කෙනෙකුගේ තුරුලෙම නැලවේවී
[verse]
මේ සෙල්ලක්කාරකම් ඔබේ ජීවිතේ එක් කොටසක් වීලා
මෙතැන් සිට මම නවතින්නම් අපේ ආදරේට මෙතනින් තිත තියලා
[verse]
ඉන්නට බැරි නම් මා හැර යන්න
තවමත් බෑ මට නම් ඉවසන්න
ඕන දෙයක් ඔබ ගැන මගෙන් විමසන්න
පිහිය රත්තරන් කියා බැහැ ඇනගන්න ඇනගන්න
තවමත් බෑ මට නම් ඉවසන්න
ඔබගේ බොරු ආලය නවතන්න
අවුරුදු ගානක කාලය දෙන්න
ඔබගේ මතකය මට අමතක වෙන්න කාලය දෙන්න[hook]
ඉන්නට බැරි නම් මා හැර යන්න
තවමත් බෑ මට නම් ඉවසන්න
ඕන දෙයක් ඔබ ගැන මගෙන් විමසන්න
පිහිය රත්තරන් කියා බැහැ ඇනගන්න ඇනගන්න
තවමත් බෑ මට නම් ඉවසන්න
ඔබගේ බොරු ආලය නවතන්න
අවුරුදු ගානක කාලය දෙන්න
ඔබගේ මතකය මට අමතක වෙන්න කාලය දෙන්න
[verse]
සිහි වෙයි මගේ තුරුලේ
ඔබේ මතකයන් අතරේ
ඔබගේ සිහිනේ මා දුටුවත් සැම දිනයේ
කල කිවූ වදන් ඔබෙන් ආදරේ මා අයැදුවේ එදා
ඔබට ආදරේ පලක් නෑ මතුවට දෙන්නේ නෑ මේ මා
[rap verse]
මගේ හදවත පාරාවී
නැති ප්‍රශ්නයක් මවාපාන් හඬවාවී
ළඟ ඉන්නකන් චරිතයක් රඟපාවී
තව කෙනෙකුගේ තුරුලෙම නැලවේවී
[verse]
මේ සෙල්ලක්කාරකම් ඔබේ ජීවිතේ එක් කොටසක් වීලා
මෙතැන් සිට මම නවතින්නම් අපේ ආදරේට මෙතනින් තිත තියලා
[verse]
ඉන්නට බැරි නම් මා හැර යන්න
තවමත් බෑ මට නම් ඉවසන්න
ඕන දෙයක් ඔබ ගැන මගෙන් විමසන්න
පිහිය රත්තරන් කියා බැහැ ඇනගන්න ඇනගන්න
තවමත් බෑ මට නම් ඉවසන්න
ඔබගේ බොරු ආලය නවතන්න
අවුරුදු ගානක කාලය දෙන්න
ඔබගේ මතකය මට අමතක වෙන්න කාලය දෙන්න
Random Lyrics
- solar - obłęd (acapella) lyrics
- pimp flaco feat. blackthoven - ra lyrics
- b.k & quan bashir - lemon pepper freestyle lyrics
- 7th block - patogu ir smagu (remix) lyrics
- the hellscaper - overdosed on god lyrics
- 7 jaws - le couz lyrics
- dj herzbeat - albany lyrics
- khundi panda (쿤디판다) - gacha lord: 운칠기삼 lyrics
- hk la paille - comme un dimanche lyrics
- pyjamapro - saint santa lyrics