romesh sugathapala & jithmi abeyratne - reta mang lyrics
රෑට මන් සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
නින්දේම සැමදා ඉන්නම් ඔබ ලඟ හිදී නම්
පාට ගෑ හීනයේ දෙතොල් මල් සිඹින්නම්
රෑට මන් සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
(instrumental)
මේ ප්‍රේම පාරේ පියමැන්නේ අපි දෙන්නා
සිහිනේ සදාදී ඔය තුරුලේ මන් උන්නා
රෑ මල් නෙලාලා වරලේ ගසාලා
නිල් අහසේ ඔබ එක්ක පියඹා ගියා මන්
රෑට මන් සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
(instrumental)
පිනිබාන යාමේ මල් යායේ රොන් ගන්නා
බඹරා ඔයා නම් මල වාගේ මම ඉන්නම්
මේ පෙම් කතාවේ බඹරිදු තමා මන්
මේ යායේ පෙම් කුසුම සැමදා මගේ නම්
රෑට මන් සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
නින්දේම සැමදා ඉන්නම් ඔබ ලඟ හිදී නම්
පාට ගෑ හීනයේ දෙතොල් මල් සිඹින්නම්
රෑට මන් සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්…
(end)
Random Lyrics
- #geekcypher - lil paco aka lil juan lyrics
- izzy bizu - i know lyrics
- ciudad en lo alto - incomparable lyrics
- do as infinity - 楽園 [2 of us] lyrics
- gverilla - na pewno lyrics
- dave east - one way lyrics
- lilkxdo twice - want it lyrics
- sofia - no me llames más lyrics
- dwoyo - dead presidents iv lyrics
- crazy titch - sing along lyrics