rookantha goonatillake - sanda basa lyrics
Loading...
සඳ බැස ගිය තැන නෑ…
හිරු බැස ගිය තැන නෑ…
රළ බැස ගිය තැන නෑ…
මහ සයුරේ…
හිනහුනු දවසක් නෑ…
සැනසුන දවසක් නෑ…
නැලවුන දවසක් නෑ…
මාගේ ලොවේ…
හෙට හමු වෙමුද අපි…
හෙට සැනසෙමුද අපි…
හෙට නැලැවෙමුද අපි…
හිතවතියේ…
නෑ අද හමු වෙමුද අපි…
අද සැනසෙමුද අපි…
අද නැලැවෙමුද අපි…
පෙම් සයුරේ…
මා ඔබ දන්න තරම්
ඔබ මා හදුනන් නෑ…
මා දෙස නොබැලූ වත්
තරහා නැතේ…
ඔබ දුටු දිනේ පටන්
ඔබ දුටු පැයේ පටන්
මගෙ හද පතුලෙ හැගුම්
පුබුදු වුනේ…
හෙට හමු වෙමුද අපි…
හෙට සැනසෙමුද අපි…
හෙට නැලැවෙමුද අපි…
හිතවතියේ…
නෑ අද හමු වෙමුද අපි…
අද සැනසෙමුද අපි…
අද නැලැවෙමුද අපි…
පෙම් සයුරේ…
සඳ බැස ගිය තැන නෑ…
හිරු බැස ගිය තැන නෑ…
රළ බැස ගිය තැන නෑ…
මහා සයුරේ…
හිනහුනු දවසක් නෑ…
සැනසුන දවසක් නෑ…
නැලවුන දවසක් නෑ…
මාගේ ලොවේ…
Random Lyrics
- loatinover pounds - hell is empty lyrics
- tsar b - velvet green lyrics
- fery - kelambi lawas lyrics
- paul anka - swanee lyrics
- hurray for the riff raff - finale lyrics
- wenzhu andriana - kesenggol rondo lyrics
- gfriend - love oh love lyrics
- arsh dhindsa feat. sidhu moose wala - something different lyrics
- pasos - sicus lyrics
- endah pamora - ogah ah lyrics