rudeboyray - awul, habai athal lyrics
pre+chorus+
එහෙනම් d+mn!
උඹලගේ දෝදුකම් දැන් කෝටුමස් කරන්න ආවේ මං
අදහන මෝඩකම්වල සෝදුපත් බලන්න වාරේ දැන්
කොහේ කොණකවත් ලෝකෙ තියේද කොමිටල් මේ තරම්
මේවා නම් අවුල් තමයි හැබැයි ආතල් මේ ජෝගි නම්..
hook+
මේවා නම් අවුල් තමයි හැබැයි ආතල් මේ ජෝගි නම්..///
මේවා නම්… අවුල්… හැබැයි…. හහ්!
verse 1+
තොපිට brainsick ද? basic වත් නැති තරම් අවුල් මේ system
මේවා තේරෙන්නෙ repeat කරන උන්ට විතරමයි මගේ playlists ම
කොණ්ඩෙ කප්පලා මිස් උදේ, ක්‍රමයෙන් s පහේ, හැදුව ඉස්කෝලේ මොනවද මිස් වුණේ?
seiri, seiton, seiketsu කෝ අද seiso සහ sh+tsuke?
දහතුන් වසරක් ඇඳන් uniform දාහක් නීති මැද පාසල් ගිහිල්ලත් හිස් උඹේ
කැම්පස්වලත් හදන් dress code, අනේ තොපිට පුකේ ඉඳලම පිස්සුනෙ!
වේලපත්කඩේ නැකැත්වල ට බිත්තියේ එල්ලපු ඩිග්රීයත් පරාදයි!
මස් කෑවොත් පව් අපි කන්නෙ චිකන් රස තියෙන සෝයා මීටුයි සලාදයි!
බස් එකත් නවත්තන් පඬුරු දාන්, බාරයක් එක්ක පළතුරු ද බං?
ගැටගැහුවොතින් රුපියලක් දුක කියන් පිහිට වෙන්න ගෙට දෙයියෝ වඩී ද පුක ඉරන්?
මහානුභාව බල සම්පන්න ඵල දහ දාහක් තියේ කිව්වත් පිරිත්වල
තොපෙ විකෘති ජීවිත හැඩතල බර ගාණක් තියෙන්නෙ මගේ lyrics වල…
hook+
මේවා නම් අවුල් තමයි හැබැයි ආතල් මේ ජෝගි නම්..///
මේවා නම්… අවුල්… හැබැයි…. හහ්!
verse 2+
තිස් වසරක යුද්ධයක් තිබ්බ රටේ තොපි ට film scripts නම් කීයක් ඇද්ද?
දාස් ගණන් plot, නාකින්ට ඒත් රජකතා වලින් තොර ලෝකයක් නැද්ද?
බුරියයි+තනපටයි+බෙරයයි+තාලම්පටයි+දොරමඬලාවයි+හරකයි+වරපටයි
ජාත්‍යන්තරය ට හීනෙන් අත වනයි, ඒත් ඉන්දියාව දිහා බලාගෙන පුක කසයි…
සිරි පැරකුම්+පඬු අබා, එනවලු පැනන් කඩු අරා
සිංහබාහු+ගුත්තිල+පත්තිනි+යශෝධරා+කුස පබා
නැන්දනිය බලලා එන්ට කියලා අසු පිට නැගලා ගිය සුගලා
උඹලා හඬලා+දොඩලා වැඩක් නෑ අන්න අරෙහෙ සුගලා බැඳලා..
මහරජ පැරකුම්බා (හා!.) රැජිනගෙ පුක ඉම්බා.. (what???..)
දැකලම ඇති හින්දා, මං තව රැපකින් මේ නිහැඬියාව බින්දා
තොපි වෙනසක් කළා කියා බෑඟිරි ගාන කලා කෘති සමානයි බොහෝ
අර whatsapp වලට එන pixelate වුණ තෙරුවන් සරණයි පොටෝ…
hook+
මේවා නම් අවුල් තමයි හැබැයි ආතල් මේ ජෝගි නම්..///
මේවා නම්… අවුල්… හැබැයි…. හහ්!
bridge+
වෙලා ගෑණු ඉපදෙන්නෙ පව් කළා ම කියද්දි ගෑණු ම සාදු කියනවා
හසරක් හොයද්දි මංමුළා වෙලා පොට්ටයොත් උඹල ට පාර කියනවා
වලපල්ල ට කලාව බල්ලත් රැප් කරද්දි tv එක මං ආයෙත් වහනවා
ඒත් chain zing ගෙ රැපක් අහන්න හිතුනම මං….
නාකි බල්ලෙකුට ගලකින් ගහනවා…
verse 3+
කිව්වනේ මං එක ඇත්තක් කතා කළොත් කෙළින් කොහේ හරි ඉන්න එකෙක්ගෙ හිත රිදෙනවා
සම්මත බිඳින්න කරපු උන් රැප්, අද සම්මතයෙන් ම recognition හොයනවා
මොන ම සංවේදී දෙයක් වුණත් මෙහෙ දින හතරෙන් මීම් වලට හැරෙනවා
වැඩක් නෑ රත්තරන් වුණත් බං අමුඩෙ ඇන්දම කොහොමත් පුක පේනවා…
ඇහැරෙන්නෙ, නිදන්නෙ internet වල, ඒත් “රාවණා” ගැන ම කයිය නේ?
උදහස ට මගේ ලක් නොවී please ගැලවිලා පලයව් බයියනේ!
තොපෙ utopia හිරෝෂිමාව ට පරමාණු බෝම්බ මේ වදන්
මේවා නම් අවුල් තමයි හැබැයි ආතල් මේ ජෝගි නම්..
hook+
මේවා නම් අවුල් තමයි හැබැයි ආතල් මේ ජෝගි නම්..///
මේවා නම්… අවුල්… හැබැයි…. හහ්!
Random Lyrics
- bellabeth - walking among us lyrics
- deadmybandz - кошмары (the nightmares) lyrics
- olive jones - kingdom lyrics
- bill wailey - that's all she wrote lyrics
- ronnie spector - work out fine lyrics
- philippe katerine - le manteau de fourrure lyrics
- 23trae - king of lo lyrics
- tobixs - el gato y el vino lyrics
- kristian hoffman - devil may care lyrics
- noelle (jpn) - 恋をした (koi wo shita) lyrics