
ruwan hettiarachchi - wen wdaayeela giyada lyrics
Loading...
වෙන් වීලා ගියදා පටන් ඔබ මාව
ආයේ නොඑනා ලෙසින්
කඳුළු අඩු නැතිව විඳිනවා තවම
ඔබට සතුටුයිද දැන් //
කැදලි තනා මැව්ව මුසා
බොරු නොවේ යැයි සිතා
ලූහු බැඳලා දිවිය පවා සුසුම් යායක් වෙලා
මුවඟ සිනා පාවී ගියා
කිසිදා සිතින් නොසිතූ දුරින්
වෙන් වී ගියදා පටන්…
යහන පුරා මුකුළු කතා මතකයේ නැවතිලා
දෙනෙත තෙමා කඳුළු ලියා
සිහිනයක් සේ මෙදා
මැණික කියා රැකගත් ඔයා
පියඹා ගිහින් කාටත් හොරෙන්
වෙන් වී ගියදා පටන්…
artist/s: ruwan hettiarachchi
Random Lyrics
- tom russell - canadian whiskey lyrics
- kid cudi - the guide lyrics
- lx & maxwell - wieder vereint lyrics
- kid cudi - does it lyrics
- dorothee - colchiques dans les prés (automne) lyrics
- flyboy feat. olamide - baba oyoyo lyrics
- osti one - ciaobye lyrics
- the warning shots - closer, closer lyrics
- theo katzman - crappy love song lyrics
- andreas moss - thinking about you lyrics