
sahanpath ranawaka - sansare lyrics
Loading...
ඉකි බිද නාඩා ඉදින් මගෙ පුතු කීවත්
වැඩියෙන් දුක් ගින්දර තාමත් මට නම්
කලු සුදු වාහන ගෙයි පිල ලග
හොරැහින් බැලුවත්
මහතුන් ඒ මේ අත යන විට
පිල ලග තනියෙන්
සෙනෙහස කොතැනද මේ ජීවිතේ
අංකුරයකි සංසාරේ
ගෙයි පිල ලග බැලුවත් ආදරේ
මහතුන්ටයි කෑදරේ
සෙනහස කොතැනද මේ ජිවිතේ
අංකුරයකි සංසාරේ
සෙනහස කොතැනද මේ ජීවිතේ
අංකුරයකි සංසාරේ
හරසර මැදුරේ කතන්දර
මට නොමැති මේ ජීවිතේ
ගරුසර නෑ කරදර හැම තැන
පාසල් වියේ පේළියේ
වරදක් කෙරුවත් ඈ ජිවිතේ
අම්මා මගෙ සංසාරේ
වරදක් කෙරුවත් ඈ ජීවිතේ
අම්මා මගෙ සංසාරේ
Random Lyrics
- ripe (qc) - tom amour a gâché ma vie lyrics
- flirt - drømmer lyrics
- kaykay 36 - drunk lyrics
- les lyt - lyt club lyrics
- mowgli morris - coffee lyrics
- cris morena - bella lyrics
- arlie - findaway lyrics
- pabllo vittar - cadeado lyrics
- ssleeping desiress - exile house lyrics
- texican - binary planet lyrics