sandeep jayalath - nurawee lyrics
රූ තෝරනා නෙතේ ඈදිලා
උන්මාද නිල් තාරුකා.
ඒ යෝජනා හිතේ පෑහිලා
නොකී ආදරේ පීදිලා.
මන්දාරම් සුවදේ හමා.
සංසාර සිහිනේ ඔයා.
නුරාවී දෑස ගස්සා
සිනා වී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා.
නුරාවී දෑස ගස්සා
සිනා වී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා.
කොපුලේ පුරා සිතු සේ සරා
කෙහෙරැල්ල සුලැගිල්ලෙ
සෙල්ලම් කලා.
ළමැදේ පවා සුවසේ නිදා
නල රැල්ල ඔච්චම් කලා.
මන්දාරම් සුවදේ හමා.
සංසාර සිහිනේ ඔයා.
නුරාවී දෑස ගස්සා
සිනා වී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා.
නුරාවී දෑස ගස්සා
සිනා වී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා.
රූ තෝරනා නෙතේ ඈදිලා
උන්මාද නිල් තාරුකා.
ඒ යෝජනා හිතේ පෑහිලා
නොකී ආදරේ පීදිලා.
මන්දාරම් සුවදේ හමා.
සංසාර සිහිනේ ඔයා.
නුරාවී දෑස ගස්සා
සිනා වී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා.
නුරාවී දෑස ගස්සා
සිනා වී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා.
Random Lyrics
- isabella taviani - digitais lyrics
- robert parker (sweden) - squeeze lyrics
- tuatha de danann - the wheel lyrics
- papithbk - talk to me lyrics
- tim maia - amiga lyrics
- downplay - saturday lyrics
- joey trap - oh no lyrics
- papithbk - lonely nights lyrics
- downplay - outlook lyrics
- johnny massacre - get in the kitchen lyrics