sashika madushani - mathakayata awe lyrics
Loading...
මතකයට අවේ දුක් වේදනා
නෙතු කදුලු යාවී හිත පැරුනා
දුටු හීන ගානේ රුව වෑහුනා
හිත තවම පැරේ යලි සිහි වෙලා
සගවන්න බෑනේ හදේ විලාපේ
හදවත පුරාවේ දැනේ මනාසේ
කදුලින්ම නැහැවේ මැවූ අතීතේ
මතකය රිදේමයි අපේ කතවේ
දින සති ගෙවීලා රිදුම් ගෙනාවේ
මතකය මැවීලා සුසුම්ගලා ඒ
සුසුමන්ම වැහී හැගුම් මුලාවේ
මතකය රිදේමයි අපේ කතවේ
මතකයට අවේ දුක් වේදනා
නෙතු කදුලු යාවී හිත පැරුනා
මතකයට අවේ
Random Lyrics
- mhrap - tipo moro lyrics
- yungzone - chads lyrics
- ashy - the ghost of silk lyrics
- los dinos - qué lyrics
- c dot castro - don’t tell my mama lyrics
- deli girls - evidence lyrics
- blaise lucarelli - in expense of roses lyrics
- sevenr - forest lyrics
- 杏里 (anri) - gone with the sadness lyrics
- barbara bobak - volim te na kvadrat - live lyrics