
senila - nuba mata dun hitha lyrics
[verse 1]
පෙරදාක නුඹ දුන් ආදරේකට තාම මං ඇබ්බැහි වෙලා
ආදරේකට හේතු වී නුඹ හදවතක් ඔහෙ මියදුවා
ආදරෙන් අපි හිටපු කාලය තාම මතකෙක මැවෙනවා
නැවතුමේ තිත තියපු තැන සිට නැවතිලා මා තැවෙනවා
[pre+chorus]
නුඹ මට දුන් හිත
මගේ විතරද
කියා හිතෙන ඒ හැම මොහොතෙම
නුඹ එයි කියා
තවත් මා මෙහි රැඳෙනවා
[chorus]
නුඹට මං ආදරේ කළ තරම්
නුඹ මේ හිත පාරමින් දුන් වදන්
තව එක වාරයක් නුඹව හමුවුනෝතින්
ආදරෙන් රැකගන්නම්
[verse 2]
නුඹ මාව තනිකර ඈත යන බව කාලයක සිට තේරුණා
ආදරේ මදි උනාදෝ ඈ මාව තනිකර ඉගිලුනා
ආදරෙයි කී නුඹම දැන් මා නොදන්නා සේ ඉන්නවා
තනි උනත් මම වෙන කෙනෙකු ළඟ ඔයා අද තනි මකනවා
[pre+chorus]
නුඹ මට දුන් හිත
මගේ විතරද
කියා හිතෙන ඒ හැම මොහොතෙම
නුඹ එයි කියා
තවත් මා මෙහි රැඳෙනවා
[chorus]
නුඹට මං ආදරේ කළ තරම්
නුඹ මේ හිත පාරමින් දුන් වදන්
තව එක වාරයක් නුඹව හමුවුනෝතින්
ආදරෙන් රැකගන්නම්
නුඹට මං ආදරේ කළ තරම්
නුඹ මේ හිත පාරමින් දුන් වදන්
තව එක වාරයක් නුඹව හමුවුනෝතින්
ආදරෙන් රැකගන්නම්
Random Lyrics
- grimlo & grim logick - calling my name lyrics
- bao the whale - mira lyrics
- the kid larry, shawn mendes - satisfied lyrics
- ceduced - xc00.m4a lyrics
- dojah - sixty bars plus one lyrics
- db king (dnk) - sit down! lyrics
- marriii3x - change it up lyrics
- danny groenland - work out lyrics
- jonesmann - body lyrics
- arribazon - raw version lyrics