shashika madushani - sandawan angana lyrics
Loading...
සඳවන් අඟනා රැඟුමන් රඟනා
දෙනුවන් සලනා දෙව්ලිය ලෙසිනා
සුන්දර රූ වරුණා
වරලස සැලෙනා රණතිස ලෙලෙනා
අත්තල හඬ නැගෙනා
මන සෘංගාර රස කලතා
මුව මදහාස ඉඟි මවනා//
ඉඟ සැලේ වත ලෙලේ
අඟනුන් පා පොඩි තබනා
නිදහසේ මදහසේ
වන්නම් සවුදම් නටනා
මන සෘංගාර රස කලතා
මුව මදහාස ඉඟි මවනා//
සඳ රැයේ තරු දිලේ
සඳමෙන් රූ වත දිලෙනා
වරලසේ රැලි නැගේ
දෙනෙතින් සිත්තම් මවනා
මන සෘංගාර රස කලතා
මුව මදහාස ඉඟි මවනා//
Random Lyrics
- yuno miles - 4 wheeler lyrics
- dxnielx - co kdyby lyrics
- psichiatri.ts official - triste lyrics
- funky terrorist - cocktail lady lyrics
- miley cyrus - river lyrics
- hamdi52 - dunya lyrics
- eeleya phoon - she fly like she dance lyrics
- mississippi john hurt - the ten virgins (when the bridegroom comes) lyrics
- ahmadjohnson69 - ah ye la. lyrics
- dende - part-time lover lyrics