shenal radeesha - dathama patala lyrics
Loading...
රෑ සිහිනෙන් ඇවිත්…
කී දේ ඔයා…
උමතූ කළා මා කාටත් හොරා…
බැල්මෙන් පවා…
මගේ හදමත් කළා…
ඔය රතු දෙතොළින් මට හාදූ තියා…
දෑතම පටලා…
ඔබ ළංවීලා…
හිස අතගා තුරුලේම හොවා…
නීල නෙතින් පෙම් හැඟුම් මවා…
සිහින ලොවින් මා ළඟ සිටියා…
නිම්නාද දෙන හීන හිත අද්දරින්…
නුඹ දෑස දඟපාන හැටි නෙත් කොනින්…
කවදාකත් නැතුව මේ නුහුරූ හැඟුමන්…
විදගත්තේ මා ඔබේ දෙනුවන් තුලින්…
කාටත් හොරෙන්…
අප අතරේ වූ ඒ කතා…
නුවන් ගැබතරේ…
හීන මාලිගා තැනුවා…
දෑතම පටලා…
ඔබ ළංවීලා…
හිස අතගා තුරුලේම හොවා…
නීල නෙතින් පෙම් හැඟුම් මවා…
සිහින ලොවින් මා ළඟ සිටියා…
දෑතම පටලා…
ඔබ ළංවීලා…
හිස අතගා තුරුලේම හොවා…
නීල නෙතින් පෙම් හැඟුම් මවා…
සිහින ලොවින් මා ළඟ සිටියා…
Random Lyrics
- rektor bust - bibliothek lyrics
- filipe ret - da onde eu venho lyrics
- javad yasari - sabre ayoob lyrics
- skrilla & ybcdul - wockhardt zombie lyrics
- grypcio - wygram lyrics
- pridian - idoldust lyrics
- swell foop - sedate me lyrics
- dado baro - nonno lyrics
- endless insomnia - let you go lyrics
- eratik - don't let the teardrops fall lyrics