smokio - billiondala lyrics
[intro : smokio ]
ඇවිදින්න පුළුවන් වුන කාලේ ඉදන් මම මේ බෝඩරේ වටේ බහින්නේ
අමුතු පැත්තක් මාර සැපක් එකයි බෝඩරේ නම රකින්නේ
ඉතාම සීමිත පිරිසක් තමයි හැංගිලා රෙන්දේ කැලි අදින්නේ
බහුතරයක් පැහැදිලි උන්ටයි මේ වදන් වැස්ස වහින්නේ
ජිවත් වෙන පළාත තමයි හදන්නේ කෙනෙක්ගේ චරිතේ
උබලා එකගායිද?
මම හරිනේ ?
කටු කාල නඩු කාල නඩු කාල නැත්නම් අත්දැකීම් මදිනේ
බේරිලා ඉන්න පුරුදු කරපු හින්දයි අපිට මේ බෝඩරේ වටින්නේ
බිලියන්දල
[chorus: smokio]
කොල්ලන්ගේ තාදයී මෝස්තරේ
මේ කෙල්ලන්ගේ මාරයී සෝබනේ
කලබන් එන්නේ පොලොව
ප්‍රාන්තේ වෙන්න කොලඹ
පිළියන්දල ආතල් දාන බෝඩරේ
කොල්ලන්ගේ තාදයී මෝස්තරේ
මේ කෙල්ලන්ගේ මාරයී සෝබනේ
කලබන් එන්නේ පොලොව
ප්‍රාන්තේ වෙන්න කොලඹ
පිළියන්දල ආතල් දාන බෝඩරේ
[verse 1 : smokio]
බුරන්නේ කව්ද ඔය කවරු කලත් ඝෝශා
හුනස්නෙන් නැගිටීම සුදුසුයී එද්දී smokaa
මේ මුහුදේ මමයී මිනීමරු මෝරා
මූණ දැක්කත් යයී ඇඟ කිලි පෝලා
ඒයී ඉන්නේ ලංකාව හොල්ලන්
සෙල්ලමේ උඩ ඉන්නේ biliondala කොල්ලන්
පුලූඋකුලාක් ඇති දෙපලු දොදොල්වන්
මේ කෙල්ලන් අපි දිහා බලන් ඉන්නේ වෙලා හොල්මන්
බෑ හොල්ලන්න අපි වටේ රැඳෙන්න බෑ බොල්නම්
තොදොල් වෙන්නෑ ඇබරෙන්නෑ අතට ගන්නේ යකඩ පොල්ලක්
නවයක් නෙවෙයී ඕනේ මිලිමීටර් දොලහක්
මගේ වටේ තියගන්නෑ නැති උන් මේලෝ රහක්
මේ බෝඩරේ පාට
සෙල්ලමට ආදරෙයී අපි තමයී මේ රස්නේ බෝකලේ පාට
ඇයී මූණ පොඩි උනේ ඕකනේ පාට
අපි සාමේන් සැපේ ඉන්නේ ඔන්නෑ මරාගන්න
[chorus: smokio]
කොල්ලන්ගේ තාදයී මෝස්තරේ
මේ කෙල්ලන්ගේ මාරයී සෝබනේ
කලබන් එන්නේ පොලොව
ප්‍රාන්තේ වෙන්න කොලඹ
පිළියන්දල ආතල් දාන බෝඩරේ
කොල්ලන්ගේ තාදයී මෝස්තරේ
මේ කෙල්ලන්ගේ මාරයී සෝබනේ
කලබන් එන්නේ පොලොව
ප්‍රාන්තේ වෙන්න කොලඹ
පිළියන්දල ආතල් දාන බෝඩරේ
[verse 2 : smokio]
තියන උණ පෙන්නයී කටින් දුන් වළලු පිටවී
හීන මූණ පෙන්නයී අඩක් නෙත්කව්ලු පියවී
ගැත්වෙන හිත්නම් අවසන් දැන් ලිවයී
පිළියන්දල වැනුම ගලපන්නම් කවියකින්
යාප පටුන දින්න සපුමල් කුමරූ
කොට්ටේ රජු දකින්න යන අතරතුරලූ
සුරපුර වන්වූ තැනකි ගිමන්ලූ
පිලි ඇන්ද උනදිය උනෙ පිලියන්දලලූ
ඇත බෝ පිරිසක් රටටම කෙලවූ
අපි වගේ කව්රුත් නෑ ලංකාවම හෙලවූ
බිලියන ගානක් වටින චරිත නිමවූ
කරුනින් පිළියන්දල දැන් බිලියන්දලලූ
එකයී මේකයී අරකයී අපිට එකයී කෝකත්
පිලියන්දලයී උබලයී වදන් වලියක් යන්ඩ ඕනෑ
මලියා මැකා රීසී සයීකෝ කීෆා ස්මෝකා
තනි තනියෙන් හරි එන්නම් කව්ද මුලින් ඕනා?
[outro : smokio]
කොල්ලන්ගේ තාදයී මෝස්තරේ
කලාබාන් එන්නේ පොලොව
ප්‍රාන්තේ වෙන්න කොලඹ
කොල්ලන්ගේ තාදයී මෝස්තරේ
කලාබාන් එන්නේ පොලොව
ප්‍රාන්තේ වෙන්න කොලඹ
Random Lyrics
- threetwenty - say it lyrics
- c.h. - country helvetia - usziit lyrics
- saving vice - blacklisted beauty lyrics
- iannoo7 - diluvio 122 lyrics
- kostiuchenko - відміни мене (cancel me) lyrics
- iluvanto - 4ever 2 lyrics
- elliot & the pipedream - greatest man lyrics
- the gabby pahinui hawaiian band - moonlight lady lyrics
- slim dusty - trucks, tarps and trailers lyrics
- destroy lonely - hold you lyrics