smokio - kalunika exordium lyrics
Loading...
[skit:smokio]
වාග්ණිර්මාන කරුවාගේ රචකයාගේ
ප්‍රදාන අබිප්‍රය වන්නේ තමාට හමුවුන මොහොතක අත්දැකීම රසය
අසන්නාට කියවන්නාට එසේත් නැත්නම් රසවිදින්නාට
ඒ අයුරින්ම අත්විදීමට සැලැස්වීමයි
“කළුනික”
ඉතාම දුර්ලබයි
අවෙනිකයි
සියල්ලෝ සෙව්වත් හොයාගත්තේ ටිකයි
ඉන්ද්‍රජාලික ගතින්ගෙන් යුක්ක්තයි
සුවපත් කරනා ගුණයෙන් පුර්ණයි
අටලොදම් කාටත් සමානතා රාවේ
කාලේ ගලායයි රටාවෙන් ගංගාවේ
ඉවුරට දිය ගාලා බසිනා ජලාසේ
“කළුනික” මනාසේ උඩු ගම් බලායෙවී
මේ ගති ලකුණු
එනෙයින්ම ගැලපුණු අපුරු
මං හැරහුම් ලක්ෂයේ යතුරු
උඩුගම්බලා යං
“කළුනික”
හතරයි අකුරු
Random Lyrics
- kirka - itke pois kyyneleesi lyrics
- maeve noiré - plaster ghosts lyrics
- glxtch - assault (v2) lyrics
- slums attack - freestyle cz. 2 lyrics
- jord perfect - (i have been) prayed lyrics
- yazva & big blonde - амнезия (amnesia) lyrics
- eternal insomnia - супермаркет (supermarket) lyrics
- allofher twitch - black feathers fall lyrics
- xofromyourhoe - 20 min freestyle lyrics
- f.f. smog - ракурс (angle) lyrics