
spike universe & coke boi beats - mā divi turā (මා දිවි තුරා) lyrics
Loading...
සැමදා රැදෙන්න ඔබ හා ආදරෙන්
සෙනෙහස විඳින්න සැනසුම් මා හදෙන්
ගෙන එන්නම් මුතු ඇට මහ සාගරෙන්
වෙයිනම් ඔබ මා සතු උමතුවෙන්
රෑ දිවා, ඔය දෙනෙතේ පෑ නුරා (පෑ නුරා)
දැනෙනවා… වගේ වසන්ත කාලෙ…
මා දිවිතුරා
පවසන්නම්, මා.. ඔබේ කනට කොඳුරලා…
හඳ ගැස්මත් දැනෙනා, ඔය තුරුලට වෙලා…
එක්ව, සසරින් දුර යමු, අපෙ හීන පීරලා…
අපි, මේ කතාව ලියමු, අපි අපෙම වෙලා…
ආදර බස් ඳොඩවන්න
දුක සැප එක්ව විඳින්න
ඉද හිට තරහින් ඉන්න මා.. හා…
ආආආආ…
ඔබෙ ඔය තොල් සිප ගන්න
සැමදා ලන්වී ඉන්න මා.. හා…
ඉන්නම් මා මේ දැහැනේ සැරි සරා
ආයෙත් පතන්නෙ ඔබ හා විරාමයක්
ජීවිතේ නිවාඩුවක්
ඔබ ළග නැවතිලා…
මා දිවිතුරා
පවසන්නම්, මා.. ඔබේ කනට කොඳුරලා…
හඳ ගැස්මත් දැනෙනා, ඔය තුරුලට වෙලා…
එක්ව, සසරින් දුර යමු, අපෙ හීන පීරලා…
අපි, මේ කතාව ලියමු, අපි අපෙම වෙලා…
Random Lyrics
- tenzo (ita) - paura lyrics
- paygotti - fire starter, pt. 2 lyrics
- слот - круги на воде lyrics
- 17 seventeen - yy lyrics
- 狐花てん (kitsunebana ten) - clear color lyrics
- zhuravliov - an meine freund lyrics
- mttrrxx - despair lyrics
- lilcr - lacrime lyrics
- mantrix storm - na de adem lyrics
- koujas - throwed off lyrics