azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

susil premarathna – somnasa ho santhapaya lyrics

Loading...

සොම්නස හෝ සංතාපය හමුවේ
සිහිවෙයි සිහිවෙයි අම්මා

කරුණා ගුණයේ සාරය සොයලා
නිමකල පිළිරුව අම්මා…//

ආදරයේ… බල මහිමේ… රතු ලේ සුදු වූවා
මෑණියගේ සෙනෙහසිනේ රට ජාතිය පිදුවා
නිල්මිණි රන් කැට මේවා ඕනැද
ඕනෑ නෑ ළඟ අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ
නිවසේ දෙවියන් අම්මා…//

පාවෙන සුළඟේ සිසිලස මවමින්…//
පෙන්වයි සාමය අම්මා
ජීවනයේ… පූජාවෙන්… පිදුවත් මදි අම්මා…//
නිල්මිණි රන් කැට මේවා ඕනැද
ඕනෑ නෑ ළඟ අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ
නිවසේ දෙවියන් අම්මා…//
නිවසේ දෙවියන් අම්මා…



Random Lyrics

HOT LYRICS

Loading...