
tharusha jc (jason crime) - paata sithuwili (පාට සිතුවිලි) lyrics
(මේක උබලා ජීවිතෙ දින්නම ඕනෙ සෙල්ලමක්)
කඩෙ ගියෙ අම්මා එක්ක හෙමින් ගාටා
අනෙ අම්මෙ මට ඕනෙ නෑ බාටා ඕනෙ පාටා
සල්ලි නැහැ පුතෙ අරන් දෙන්න පාටා
කොහෙද නැතිව අපිට දෙයක් මුන්ගෙ දෙවි ස්පගාටා
මගෙ මෙ පුංචි හිතත් බිදුනා
කමක් නැහැ අම්මෙ මට ඕනෙ නැහැ ඒව
පැන්ලසෙන් අදින්නම් ගලපා මම පාටා
කියනකොට වැටුනා අම්මගෙන් කදුලු දෝතක්
ඈතින් පේනව මට ගුරු පාටට
දෑස කුඩා කර බැලු තිබු වර්නෙට
කොල කඩදහි ඉත්තක් ගුරු පාටට
වෙලා ගුලි එක මුල්ලට…
ගෙදර පැත්තක සිමෙන්ති කොලයක්
හිගන්නා වගෙ මටත් එය හොද පිරියක්
පැන්සල උනා මට හොද දිරියක්
ලබා දෙයි හිතනව මට හොද වරමක්
පිටුවෙ ඇන්දා කටුගා පොඩි සිත්තමක්
පිටුවෙ කොනක සුදු පාට මල් කිනිත්තක්
පාට නෑ අදින්න වෛවර්ණ චිත්‍රත්
අතරින් පතර ඔලුවට එනව මනො විකාරත්
කලු සුදු පාට දකිනකොට ආඩම්බර
මං වත් නොදකින තැනක දුරයි පැන්සල
කෙනෙක් නොවනා පාලනය කරත් සිත්තම
නැහැ බලන් ඉන්නව ඇදෙන හැටි සිත්තම
වැඩ කරොත් එදා වේල කන්නෙ
පීඩන සමාජයෙන් ඉදහිට එන්නෙ
දැක දැක සමාජයෙන් තව දුක් දෙන්නෙ
වැටි වැටි තමා උන් නැගිටින්නෙ
(jason crime)
(උඩරට)
(වැටි වැටි තමා උන් නැගිටින්නේ )
(එහෙනම් මම උබලට නැගිටපන් කියලා සමුගන්නම්…)
Random Lyrics
- 10en januaryy - неважна (no matter) lyrics
- dj aura - crack & heroin lyrics
- sarah mary chadwick - soundtrack lyrics
- fleeting confidence - bruised lyrics
- mike oxlong - 7am in ibiza lyrics
- professor longhair - cry to me (live) lyrics
- kenia os - la invitación - en vivo lyrics
- jerskin fendrix - jerskin fendrix freestyle lyrics
- joeboy - hey father lyrics
- barbiecorpse - down bad x down bad lyrics